ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වසරේ දැවැන්තම සම්මාන රාත්‍රිය
ත්රීමාලී Biggest Awards Ceramony 2024
2019 වර්ෂයේ ආරම්භ කරනු ලැබූ ත්රීමාලී Biggest Awards Ceremony මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් මේ දිනවල සංවිධාන කටයුතුවල නිරත වෙමින් පවතිනවා. 2019 වසරේ Bridal Show විතරයි තිබුණේ. 2019 අවුරුද්දේ ත්රීමාලී Biggest Awards Ceremony එක විතරයි විවාහ ක්ෂේත්රයන් සහ වෙනත් ක්ෂේත්රයන් උදෙසා ඔවුන්ගේ ව්‍යාපාර වලට නිසි ඇගයීමක් සහ වටිනාකමක් ලබාදුන්නේ. මෙම සම්මාන උළෙල තෙවසරක්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන හෝටල් පරිශ්රයක පැවැත් වූ අතර මෙවර 2024 වසරේ මට අවශ්‍ය කර තිබුණා එම සම්මාන උළෙල කොළඹ දිස්ත්‍රික්කයට ගෙන එන්නට. එම තීරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේදී ත්රීමාලී Biggest Awards Ceremony 2024 පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර අවසන් වී තිබෙනවා.
විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ, ශ්‍රී ලංකාවේ සම්මාන සහ ඇගයීම් ලැබෙන්නේ හැමදාම එකම කෙනාටයි. මට අවශ්‍ය කර තිබුණා, එතනින් එහාට ගිහින් හැමෝම කරන දේවල් නොකර, සුදුස්සන්ට සුදුසු තැන ලබා දෙන්න. ත්රීමාලී Biggest Awards Ceremony කියන්නේ, සුදුස්සාට සුදුසු තැන ලබාදෙන, විවාහ ක්ෂේත්රය තුළ සිටින දක්ෂ නවකයන් ප්‍රවීණත්වය කරා රැගෙන යන සම්මාන රාත්‍රියක් බව සඳහන් කළ යුතුයි.
මෙවර ත්රීමාලි Biggest Awards Ceremony හිදී සම්මානයට පාත්‍ර වන ක්ෂේත්රයන්….
01. Beat Photography
02. Best kandian Dresser
03. Best Hindu Dresser
04. Best Weston Dresser
05. Best Muslim Dresser
06. Best Tattoo Artist
07. Best Mehndi Artist
08. Best Nail Artist
09. Best Cake Designer
10. Best DJ
11. Best Wedding Planner
12. Best Dancing Group
13. Best Vediography
14. Best Music Band
15.Best Wedding Decorations
16. Best Nilame Dresser
17. Best Dress Designer
18. Best Groom Dress Designer
19. Best Hair Dresser
20. Best Wedding Card
21. Best Up Coming Modler
Senior Beautician
(විවාහ ක්ෂේත්රයේ නියැලී සිටින ප්‍රවීණයන් සඳහා)
එමෙන්ම පෙර සඳහන් කළ Top 20 ක්ෂේත්රයන්හි ශ්‍රී ලංකාවේ දක්ෂතම ප්‍රවීණයන් උදෙසා ප්රවීණත්ව විශිෂ්ටතා සම්මානයන් ලබාදීමට කටයුතු සූදානම් කර තිබේ.
ප්‍රධාන නිවේදක මඩුල්ල…
තාරුණ්‍යයේ හදවත් වලට කතා කළ ආදරණීය මායාකාර හඬේහි නියමුවා… ප්‍රවීණ නිවේදක තිසංක ගමගේ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රවීණ නිවේදක කසුන්ජිත්.
ත්රීමාලි Biggest Awards Ceremony සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන මාධ්‍යන් වන්නේ……
* Best Media Beauty TV (Peo TV 131)
* Best Media Pinna Production
* Best Media Tharindu Welhenage
* Best Media Janith Kodikara
* Best Media Art With Eranga
* Best Photography Bee Event
* Best Digital Magazine (අපි Magazine)
* Best Digital Magazine (Pink Women’s Magazine)
* Best Digital Magazine (පිනි වර්ණ Digital Magazine)
මූල්‍යමය අනුග්රහයන්…..
Mrs. Sewwandi Fernando (Win Beauty Supply Owner)
Dr. Harshani Isanka (Black Beauty Secret)
Mr. Suneth Hindurangala (Bridal & Beauty Salon)
Mr. Janaka Chandrarathna (Salon Janaka)
ස්ථානය :- ශ්‍රී ලංකා පදනම් ආයතනය
දිනය :- 2024 දෙසැම්බර් මස 01 වෙනිදා
වේලාව :- සවස 04. 00 සිට රාත්‍රී 08. 00 දක්වා
ඔබ විවාහ හෝ රූපලාවන්‍ය ක්ෂේත්රයේ (ඉහත සඳහන් ක්ෂේත්‍ර යටතේ) සුදුසුකම් සහිත ප්‍රවීණයෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටී නම්, මේ අවස්ථාව ඔබේම කරගන්න පුළුවන්.
ත්රීමාලී Biggest Awards Ceremony
ත්රීමාලී විජේවීර (අධ්යක්ෂ)
071 788 13 55 (whatsapp)
077 880 98 58 (whatsapp)