Api-Slide-56-1
Api-Slide-56-2
previous arrow
next arrow

Back Cover

දහස් එළි විහිදෙනා

නෙතු හී පහස මැද

බොර පාට තරු යුවළ

හද අඹරෙ නිධන් වුන…

අනුරාග නොතැවරුන 

උණුසුම්ම හැඟීමක

ආත්මයම නතු කොට

විඳිමි මම නිහඬවම…

සෞම්‍ය වූ ස්වර අතර

ගලා යන රිද්මයට

දැහැන් ගත වී විඳින

සොඳුරු ගීතයයි නුඹ…

සුරේඛා