ඇහි දාර තෙමි තෙමී
මන්දාරමේ ගුලිවෙලා
වැසිදාක නොතෙමිච්ච
හිත් කෝඩුවී තනිවෙලා
කිසිදාක නොදැනුනත්
අපි ආගන්තුක වෙලා
ඉස්සරම ඉස්සරක
ලියු කවිත් සේදී ගියා…
සම්මතයට පිටුපා හිත ගියාම
රැදුනාවේ ඒ ප්‍රේමේ හැමදාම
හීනෙකට විත් ආයේ යනදාක
ලියාගන්නද ප්‍රේමේ හිත පුරාම…
බොදවෙවී සිත්තම් මැවී
පහනකුත් ඇත දැවි දැවී
අසම්මත ප්‍රේමයට වී
ලැබුයේද සැනසුමක් කොහී…
රීනා