Back cover Posted on March 18, 2025 | by Digital My Business හිරු රැසින් සිඳී යන පිණි බිඳකටත් තිබිය නොහැකිද… කුරුළු ගී අසන්නට… පෙති ඇහැරුන මලක සුවඳ විඳින්නට… සැලෙන පවනේ තණපතක් සමඟ නැලවෙන්න… සිඳෙන්නට පෙර විඳින්නට… රහසේම සැඟවගත් අහිංසක ප්‍රාර්ථනාවන්…? සුරේඛා