Api-Slide-69
Api-Slide-69-1
Api-Slide-69-2
Api-Slide-69-3
previous arrow
next arrow
Api Magazine -

Back Cover

පියඹන්න නුඹ නිදහසේ යා හැකි ඉම තියා මනසේ…. විඳ ගන්න ඔහේ පාව යන මද නලේ සිසිල රිසි සේ… නරඹන්න සොඳුරු තැන්  නෙතු විදා සතොසේ… බිඳක් රැඳෙන්න… විඳගන්න… සැනසුම් සුසුමක් ගෙන

Back Cover

පාළුවූ සැඳෑවක මතක කවුළු අද්දර හිමින් සීරුවට නැවතී දසත සිසාරා බලනෙමි… නුඹෙ සුවඳ දැවටුණ සිසිල් පවන් රැල්ලට කවුළුවෙන් රිංගා හද සනසන්න ඉඩ දෙමි.. නුඹට උපමා යෙදූ නිහඬ වූ අහසක දඟකරන නිල් නදියක නුඹව

Back Cover

දහස් එළි විහිදෙනා නෙතු හී පහස මැද බොර පාට තරු යුවළ හද අඹරෙ නිධන් වුන… අනුරාග නොතැවරුන  උණුසුම්ම හැඟීමක ආත්මයම නතු කොට විඳිමි මම නිහඬවම… සෞම්‍ය වූ ස්වර අතර ගලා යන රිද්මයට දැහැන් ගත වී

2024-07-20

කළුවරට පෙම් බඳින කවියනුත් පෙර දාක පුර හඳට අකුරු බැඳ හැඩ බැලූවළු රෑක සේපාලි-කා සුවඳෙ මිහිර විඳි තරු රෑන පිණි වැටෙන යාමයේ පියා ගත්තලු දෑස කණමැදිරි එළියකින් දිලිසෙනා වත කෝල කතන්දර කියැවුනා බොඳ වු

24-06-20

මුදමි මම නුඹව සෙනෙහසින් වට බැඳි රැඳී උන් කූඩුවෙන්…. යන්න නුඹ අහසටම එක්වන්න නුඹේ රෑනට…. උස වැඩී නිල් අහස තටු සිඳුන කිරිල්ලියකට… එපා නුඹ බිය ගන්න සවිය දැන් නැහැ මෙමට පසුපසම හඹා විත්

ඉගිල යන සියොතුන්

ඉගිල යන සියොතුන් ඔහේ ඉගිලී ගියාවේ… සුවඳ විහිදන කැකුළු පිපී පරවුනාවේ… ගලන ගං දියේ රැළි නැගී  පා වුනාවේ… මටම නැති මගේ හිත ඔහේ තනි වුනාවේ… සුරේඛා

සඳ කිරණ විඳිමී&

සඳ කිරණ විඳිමී…. සාවුන් ගැන සොයන්නට නොයමි ආවාට දැක සිත රිදව ගන්නට නොහැකියි….. මලේ රුව විඳිමී… නටුව ගැන සොයන්නට නොයමි විස පිරුණු කටුව දකින්නට නොහැකියි…. ගඟ සිසිල විඳිමී…

මම පරාද වුනෙමි&

මම පරාද වුනෙමි… නුඹේ මතකයෙන් සැඟවෙන්නට වෙර දරන මොහොතක් පාසාම මම පරාද වුනෙමි…. නුඹෙන් ඈතටම  දිව යන මොහොතක් පාසාම මම පරාද වුනෙමි… නුඹ ගැන තරහවකින් හිත පුරවගන්නට වෙර දරන මොහොතක

Back Cover

පියමනින විට

පියමනින විට තේජසින් නුඹ එලු රතු පාවඩ දිගේ…. ගියා අවසන් ගමන් පෙම නුඹ එලූ සුදු පාවඩ දිගේ….. නුඹ ගමන් මග සැලෙන විට මල් පිපී හිනැහී  රන් රුවේ… හැඬූවා මල් ප්‍රේම මළගමෙ සොවින් බිම

පැටලුන තෑග්ග

දිනය වේ මතකයේ           නොවරදා දෙන්නගෙ anniversaryයට පෙරදා සාමාන්‍ය තෑගි

Back Cover

Back Cover