Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow
Api Magazine -

2024-07-20

කළුවරට පෙම් බඳින කවියනුත් පෙර දාක පුර හඳට අකුරු බැඳ හැඩ බැලූවළු රෑක සේපාලි-කා සුවඳෙ මිහිර විඳි තරු රෑන පිණි වැටෙන යාමයේ පියා ගත්තලු දෑස කණමැදිරි එළියකින් දිලිසෙනා වත කෝල කතන්දර කියැවුනා බොඳ වු

24-06-20

මුදමි මම නුඹව සෙනෙහසින් වට බැඳි රැඳී උන් කූඩුවෙන්…. යන්න නුඹ අහසටම එක්වන්න නුඹේ රෑනට…. උස වැඩී නිල් අහස තටු සිඳුන කිරිල්ලියකට… එපා නුඹ බිය ගන්න සවිය දැන් නැහැ මෙමට පසුපසම හඹා විත්

ඉගිල යන සියොතුන්

ඉගිල යන සියොතුන් ඔහේ ඉගිලී ගියාවේ… සුවඳ විහිදන කැකුළු පිපී පරවුනාවේ… ගලන ගං දියේ රැළි නැගී  පා වුනාවේ… මටම නැති මගේ හිත ඔහේ තනි වුනාවේ… සුරේඛා

සඳ කිරණ විඳිමී&

සඳ කිරණ විඳිමී…. සාවුන් ගැන සොයන්නට නොයමි ආවාට දැක සිත රිදව ගන්නට නොහැකියි….. මලේ රුව විඳිමී… නටුව ගැන සොයන්නට නොයමි විස පිරුණු කටුව දකින්නට නොහැකියි…. ගඟ සිසිල විඳිමී…

මම පරාද වුනෙමි&

මම පරාද වුනෙමි… නුඹේ මතකයෙන් සැඟවෙන්නට වෙර දරන මොහොතක් පාසාම මම පරාද වුනෙමි…. නුඹෙන් ඈතටම  දිව යන මොහොතක් පාසාම මම පරාද වුනෙමි… නුඹ ගැන තරහවකින් හිත පුරවගන්නට වෙර දරන මොහොතක

Back Cover

පියමනින විට

පියමනින විට තේජසින් නුඹ එලු රතු පාවඩ දිගේ…. ගියා අවසන් ගමන් පෙම නුඹ එලූ සුදු පාවඩ දිගේ….. නුඹ ගමන් මග සැලෙන විට මල් පිපී හිනැහී  රන් රුවේ… හැඬූවා මල් ප්‍රේම මළගමෙ සොවින් බිම

පැටලුන තෑග්ග

දිනය වේ මතකයේ           නොවරදා දෙන්නගෙ anniversaryයට පෙරදා සාමාන්‍ය තෑගි

Back Cover

Back Cover

Sign up for our newsletter