info@apimagazine.co.uk
075 99 744 774
Radio Online
E Paper
Home
Life Style
Interviews
Daily Topics
Religious
Womens
Beauty Hints
Fashion
Food Recipes
Nature
Children’s Page
Events
Other
Ayurvedic
Short Stories
Song Meaning
Quotes
Tech Katha
Back Cover
Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
A
pi
Magazine -
25-11-22
November 16, 2025
(0)
මැතිවරණ පොරොන්දු කඩකරමින් බදු ගහන්න සූදානම් වන ආණ්ඩුව මේ දවස් වල ශ්‍රී ලංකාවේ 2026 වසර සදහා වන අයවැය විවාදය පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන නිසා “අයවැය” ගැන ලෝකේ පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ උන්නදුව...
Read Full Article
25-11-20
November 16, 2025
(0)
ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොකක්ද? ක්‍රිප්ටෝ කරන්සි යනු ඩිජිටල් (Digital) හෝ අන්තර්ජාලය තුළ පමණක් පවතින මුදල් වර්ගයකි. මෙය බැංකුවක් හෝ රජයක පාලනයකින් තොරව ක්‍රියාකරන, පරිශීලකයන් අතර සෘජු ගනුදෙනු සඳහා...
Read Full Article
25-11-18
November 16, 2025
(0)
ඡායාරූපයක සැඟවුණු සන්සුන්ස ල ෝකය දිලෙන්ස දිෙ කාර්යබහු වෙ ල ෝකලේ, මිනිසාට මාෙසික ආතතිය යනු නුහුරු ලෙයක් ලොලේ. රැකියාලේ පීඩෙය, පවුලේ ගැටලු, සහ ජීවෙ අභිලයෝග හමුලේ සිත සන්සුන්ස කර ගැනීම අෙ ලබාලහෝ ලෙලෙකුට...
Read Full Article
25-11-15
November 16, 2025
(0)
වරද සැමදාම වරදක් විය යුතුම ද? වරද එසසේත් නැතිනම් වැරැද්ද යන වචනය ඇසූ සැනින් ඕනිම සෙසනක්සේ සිතට කුතුහලයක් ප්‍රමුඛ වූ බියක් දැසනන්නට ගනී. එය එසසේ වන්සන් සියල්ලක්ම පාසහේ වරදට මහා බියක් දක්වන නිසාසවනි...
Read Full Article
25-11-14
November 16, 2025
(0)
එක්සත් රාජධානියේ දේවි ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය. එක්සත් රාජධානියේ දේවි ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය (Devi Past Pupils’ Association of the United Kingdom – Devi PPA UK) 1991 දී එක්සත් රාජධානියේ පදිංචි වූ ආදි...
Read Full Article
25-11-13
November 16, 2025
(0)
Facebook Monetization ඔන්න අද අපි අරගෙන ඇවිත් තියෙනවා මේ දවස් වල trending ම මාතෘකාවක් ඉතින් ඔයාලත් මේක කියවලා අපි Magazine හා එක් වෙනවාට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.ඩිජිටල් ලෝකයේ අන්තර්ගත නිර්මාණය...
Read Full Article
25-11-12
November 16, 2025
(0)
කාන්තා පාර්ශ්වය ලුහුබඳින CTS වයස අවුරුදු 30-60 අතර වූ බොහොමයක් කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක් ලෙසට CTS හෙවත් Carple Tunnel syndrome තත්ත්වය හැඳින්විය හැක. ලෝක ජනගහනයෙන් 4.25% ක පිරිසක්...
Read Full Article
25-11-08
November 16, 2025
(0)
ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ එහි මාධ්‍ය නියෝජනය පිළිබද දැනුවත් වෙමු… අප ලෝකය දකින ආකාරය හැඩගැස්වීමේදී මාධ්‍ය බලවත් කාර්යභාරයක් ඉටු කරයි, එයට අපි ස්ත්‍රී පුරුෂ භාවය (Gender) තේරුම් ගන්නා ආකාරයද...
Read Full Article
25-11-07
November 16, 2025
(0)
ගුරු හදක සිතුවිලි ගුරු ගෝල බැඳීම යනු හුදු විෂය දැනුම හුවමාරුවකට පමණක් සීමා වූවක් නොවේ. එය මානව සබඳතා අතර ඇති පූජනීයම බැඳීමක් වන අතර, එහි හරය වී ඇත්තේ ගුරුවරයා තම ගෝලයන් කෙරෙහි දක්වන අසීමිත ආදරය...
Read Full Article
25-11-06
November 16, 2025
(0)
අනුන්ට වලවල් නොකපා, තමන් ගොඩ එන්න….. සැබෑ දියුණුවේ රහස – අන්‍යයන් පරදවා නොව, තමා දිනා ගැනීමයි…. ලෝකය දිනෙන් දින තරඟකාරී වෙන බව ඇත්ත. අපේ අරමුණු කරා යන ගමනේදී, අපට විවිධ බාධක සහ...
Read Full Article
25-11-05
November 16, 2025
(0)
රැයක් හෝ පැයක් රැයක් හෝ පැයක් ~ නොබිඳෙන පතිකුලයේ අරුමැසි හාස්කම ~ "ධම්ම ජාගොඩ රංග ශිල්ප ශාලිකාවේ" රංගවේදය හදාරා ඉන් නොනැවතී ඉන්දියාවේ මුම්බායි හී “National Institute of Film...
Read Full Article
25-11-04
November 16, 2025
(0)
එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් සඳහා Inheritance Tax (IHT) පෙර සැලසුම් කිරීමේ වැදගත්කම – දෙවන සාකච්චාව එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් සඳහා Inheritance Tax (IHT) පෙර සැලසුම් කිරීමේ වැදගත්කම...
Read Full Article
25-Oct-20
October 16, 2025
(0)
AI තාක්ෂණය අප නරක ලෙස භාවිතා කළහොත් අද ලෝකයේ වේගවත් වර්ධනය වෙමින් පවතින තාක්ෂණයක් වන්නේ කෘත්‍රිම බුද්ධිමත් (AI) ය. AI නිසා අපගේ ජීවිතය පහසුකම් සහිත වන අතර වෛද්‍ය, ගුරුත්ව, ගණිත, වාණිජ හා විනෝද...
Read Full Article
25-Oct-18
October 16, 2025
(0)
දිළිදුබව මිනිසාගේ ස්වයං පළදනාවකි Home /...
Read Full Article
25-Oct-14
October 16, 2025
(0)
ජීවිතය සමරන්න, ලැබෙන හැම ඇසිල්ලේ.. අපි හැම කෙනාටම තමන්ටම ආවේණිකවූ ජීවන රටාවක්, ගති පැවතුම් ස්වභාවයක්, අනන්‍යතාවක් තියනවා. මෙකී සාධකත්, නොකී යම් යම් සාධකත් පදනම් කරගෙන අපි අපේම කියලා ගමනක යෙදෙනවා...
Read Full Article
25-Oct-10
October 16, 2025
(0)
යුතුකමේ දිනයේ යුතුකමට ඔබට ඇරයුම් Home /...
Read Full Article
25-Oct-09
October 16, 2025
(0)
ශ්‍රී ලංකාව තුළ ක්‍රමවත් මැතිවරණ ක්‍රියාවලියක් උදෙසා ශ්‍රී ලංකාව තුළ ක්‍රමවත් මැතිවරණ ක්‍රියාවලියක් උදෙසා E – Voting හදුන්වා දීමේදී පවතින අභියෝග ලොව පුරා සිටින ජනතාවට මැතිවරණවලට සහභාගී වීමට...
Read Full Article
25-Oct-06
October 16, 2025
(0)
තාක්ෂණය විසින් ගිලගන්නා ලන්ඩන් අනන්‍යතාවය Home /...
Read Full Article
25-Oct-04
October 16, 2025
(0)
එක්සත් රාජධානියේ උරුම බද්ද එක්සත් රාජධානියේ උරුම බද්ද (Inheritance Tax) – පළමු සාකච්චාව ශ්‍රී ලංකාව තුළ inheritance tax නොතිබීම නිසා, UK හි පදිංචි ශ්‍රී ලාංකිකයන්ට මෙය අලුත් කරුණු කිහිපයක්...
Read Full Article
25-Oct-01
October 16, 2025
(0)
දෑවැද්දද් මිල සම්ප්‍රදායික විවාහයක් සමඟ බැඳුණු දෑවැද්ද, ශ්‍රී ලාාංකික සමාජයයහි දිගු ඉතිහාසයක් සහිත සම්ප්‍රදායකි. යකයසේ යවතත්, නූතන සමාජයේ යමම සාංකල්පය විශාල යවනසේකම්ප්‍වලට භාජනය වී ඇත. සේී-පුරුෂ...
Read Full Article
25-Sep-16
September 14, 2025
(0)
උපන් මස සහ අපගේ ජීවිතය අපි මේ ලෝකයට ආවේ විවිධ මසකදීය. සමහරවිට අපගේ උපන් මස අපගේ හැඳුනුම්පතේ මූලික තොරතුරක් පමණක් ලෙස පෙනුනත්, බොහෝ කලාපවල සංස්කෘතික, ආගමික සහ ජෝතිෂ්‍ය විශ්වාසයන් අනුව එය අපගේ ජීවිතයට...
Read Full Article
25-Sep-10
September 14, 2025
(0)
පාඩම් මතක තබා ගැනීමට පහසු ක්‍රම 5ක් පාඩම් කරන දේවල් මතක තබා ගැනීම කියන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. වෙලාවට විභාගයට ලියන්න යනකොට පාඩම් කරපු දේවල් අමතක වෙනවා. ඒත් බය වෙන්න එපා! මේකට හොඳ විසඳුම්...
Read Full Article
25-Sep-08
September 14, 2025
(0)
නව UK බදු නීති (Foreign Income & Gains (FIG) regime)– ශ්‍රී ලාංකිකයන් දැනගත යුතු වැදගත් කරුණු 2025 අප්‍රේල් සිට අලුත් පද්ධතියක් දශක ගණනාවක් UK හි බදු පද්ධතිය domicile නීති මත ක්‍රියාත්මක...
Read Full Article
25-Sep-06
September 14, 2025
(0)
සීතල යුද්ධයෙන් ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය සහ එහි වත්මන් තත්වයට මුහුණ දීමට සහ හැඩගැසීමට ශ් සීතල යුද්ධයෙන් ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය සහ එහි වත්මන් තත්වයට මුහුණ දීමට සහ හැඩගැසීමට ශ්‍රී ලංකාවේ උපාය...
Read Full Article
25-Sep-05
September 14, 2025
(0)
එළද බ්‍රා ~ තිසර පට යට වසන්තය ~ ලාංකේය ටෙලිනාට්‍ය කර්මාන්තයේ මෙන්ම සිනමා කර්මාන්තයේ ද පුරා දශක ද්විත්යකට නොවැඩි කාල පරාසයක් මුළුල්ලේ නිෂ්පාදන කළමණාකරුවෙකු ලෙසත්, සහය අදියුරුවරයෙකු ලෙසත් නිපුණශීලීව...
Read Full Article
25-Sep-04
September 14, 2025
(0)
Home /...
Read Full Article
25-Sep-02
September 14, 2025
(0)
UK වලට එන සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන් UK වලට එන සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන්එක්සත් රාජධානියේ 2025 ජුනි මාසයෙන් අවසන් වන වසර සදහා වන ආගමන විගමන දත්ත පහුගිය දවසක...
Read Full Article
25-Aug-50
August 14, 2025
(0)
Home /...
Read Full Article
25-Aug-03
August 14, 2025
(0)
සූර්යා ~ සමාජ මාධ්‍යය පෙරළියකින් සමාජයම උසස් කරවපු සූර්යාගේ වික්‍රමය ~ මහේෂ් මුණසිංහගේ අභිමානනීය දෙවන සිනමා රූ සරණිය ශ්‍රී ලාංකේය වෙළඳ දැන්වීම් නිර්මාණකරණ කර්මාන්තයේ සදා අනුස්මරණීය වෙළඳ දැන්වීම්...
Read Full Article
25-Aug-08
August 14, 2025
(0)
පසු තැවෙන්න ඕනෙමද? “අපරාදෙ එහෙම උනේ” “අපරාදෙ එහෙම කලේ” යනාදී වශයෙන් ඇතැම් සිදුවීම් වෙනුවෙන් අපි කවුරුත් ජීවිතේ යම් යම් අවස්ථාවන් වල පසුතැවීමට, කනස්සල්ලට පත්වීමට ලක්වෙලා තියනවා...
Read Full Article
25-Aug-11
August 14, 2025
(0)
ශ්‍රී ලංකාවේ විවාහ සහ දික්කසාද නීතිය ගැන දැනුවත් වෙමු. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට විවාහය ජීවිතයේ වැදගත්ම අංගයකි. එය පෞද්ගලික තීරණයක් පමණක් නොව නීතිමය ගිවිසුමක් ද වේ. ශ්‍රී ලංකාවේ විවාහය සහ දික්කසාදය...
Read Full Article
25-Aug-12
August 14, 2025
(0)
The London Show 2025 Art Exhibition by Holy Art Gallery The Holy Art Gallery විසින් සංවිධානය කරනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනයක් පසුගිය ජුනි 28 වැනිදා සිට 30 වෙනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී...
Read Full Article
25-Aug-13
August 14, 2025
(0)
සාහිත්‍ය ප්‍රබන්ධයකට මුල් වූ අමරණීය ඩ්‍රැකියුලා පුරාවෘත්තය 1897 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද, බ්‍රෑම් ස්ටෝකර්ගේ (Bram Stoker) ප්‍රබන්ධයක් වූ “ඩ්‍රැකියුලා” නවකතාව, ලොව පුරා වැම්පයර්වරුන්...
Read Full Article
25-Aug-15
August 14, 2025
(0)
මාධ්‍ය, අපරාධ් සහ නීතිමය සීරුමාරු අපරාධ සිදුවීම් වාර්තාකරණයේදී ඒවායේ ඡායාරූප භාවිතය පිළිබඳව ශ්‍රී ලංකායේ මාධය කයෂේත්‍රයේ දැවැන්ත විවාදයක පවතී. විය ේෂයයන් වසර ගණනාවක සිට සමාජ මාධය හරහා වයාප්ත වන අපරාධ...
Read Full Article
25-Aug-19
August 14, 2025
(0)
කම්මැලිකම අතහරින්න ජීවිතය දිනන්න නම් මේ දේවල් කරන්න. හෙට කරලා දාමු,අදට වැඩි වැඩක් කරන්න බැහැ, මට කැමැත්තක් නැහැ කියන වචන ඔබේ ජීවිතයේ පොදු වචන නම්, ඔබත් කම්මැලිකමට යට වෙලා කියලා තේරෙන්න පුළුවන්.මේක...
Read Full Article
25-Aug-21
August 14, 2025
(0)
මදර් ලංකා ~ ස්ත්‍රීත්වයේ උත්තරීතරත්වය, පුහුදුන් මාතෲත්වයමයි ~ අනූෂ සංජීව එදිරිමුණිගේ කුළුඳුල් සිනමා සම්ප්‍රාප්තිය ප්‍රෞඩ හෙළ දෙරණේ අනන්‍ය තේජස ගෝලීය ප්‍රජාවේ දෑස් අභිමුවදී ක්‍රීඩා කෞශල්‍යය තුළින්...
Read Full Article
25-Aug-22
August 14, 2025
(0)
වචනයක තෑග්ගක් වචන කියන්නේ හරිම බලවත් දෙයක්. කෙනෙක්ව බලගන්වන්න වගේම, ඒ කෙනාව මුලින් උදුරා දැමූ ගහක් වගේ දුර්වල කරන්නත් වචන වලට පුලුවන්. ඔයා නිතර ගැටෙන නොගැටෙන කොයි කාට උනත්, උත්තේජනයක්, ආස්වාදයක්...
Read Full Article
25-Aug-01
August 12, 2025
(0)
මහනුවර ඇසළ පෙරහැර මහනුවර ඇසළ පෙරහැර: ශ්‍රී ලංකාවේ අභිමානවත් සංස්කෘතික මංගල්‍යයශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවය ලොවට විදහාපාන අති උත්කර්ෂවත් මංගල්‍යයක් ලෙස මහනුවර ඇසළ පෙරහැර හැඳින්විය හැකිය. වසරක්...
Read Full Article
25-July-19
July 14, 2025
(0)
ජීවිතය වෙනස් කරන තැන් (Life Changing Points) ජීවිතය යනු නිරන්තරයෙන් වෙනස් වන ගමනක්. අපි හැමෝම ජීවිතයේ අලුත් වටපිටාවක්, අලුත් සිතිවිලි මට්ටමක් හෝ අලුත් අරමුණක් දක්වා ගමන් කරන අවස්ථා පසුවනවා. මේ වගේ...
Read Full Article
25-July-18
July 14, 2025
(0)
යන අයට යන්න දෙන්න, එපා ප්‍රශ්න ොගන්න … ජීවිතය යනු දිගු ගමනකි. ඉපදීම හා මරණය යන අන්ත දෙක අතර ක්‍රියාත්මක වන චක්‍රයක් වන ජීවිතය හරහා ලැදෙන දකටි කාලය තුළ දී උපරිම වින්ෙනයක් ලො ගැනීම සෑම ජීවිදයකුදේම...
Read Full Article
25-July-17
July 14, 2025
(0)
ග්‍රීෂ්ම සමයේදී ඔබේ සමය ආරක්ෂා කරමු සමට සුදුසු Sunscreen තෝරන්න හැමෝටම එකම sunscreen එක සුදුසු නැහැ. ඔබේ සම වර්ගය (තෙත, වියළි, සංයුක්ත, සන්වලට භාවිතා කිරීම වළක්වන) අනුව නිවැරදි UVA/UVB ආවරණය සහිත SPF...
Read Full Article
25-July-16
July 14, 2025
(0)
නීතියෙන් පිට පනින Like අද සමාජ මාධ්‍ය භාවිතය පුද්ගලයන්ගේ අදහස් හා චේතනාවන් ගොඩනඟන මෙවලමක් බවට පත්වී ඇත. එක් “ලයික්” එකක් නව මතයන් ඇති කරන්නටත්,තිබෙන මතය වෙනස් කරන්නත් ආදි ලෙස සමාජය තුළ විශාල බලපෑමක්...
Read Full Article
25-July-09
July 14, 2025
(0)
ඔබේ mortgage එකට bridging loan එකක් – Bridging Finance in the UK ඔබේ නව නිවෙස් මිලදී ගැනීම සඳහා වේගයෙන් මුදල් අවශ්‍යද? එසේ නම්, bridging loan එකක් ඔබට ඉතා ප්‍රයෝජනවත් විසඳුමක් විය හැක. මෙම...
Read Full Article
25-July-08
July 14, 2025
(0)
ගෝලීය ආර්ථික අර්බුද ශ්‍රී ලංකා ආර්ථිකයට සහ ශ්‍රම වෙළඳපොළට බලපාන්නේ කෙසේද? මෙය මේ දිනවල දැඩි ලෙස අවධානයට ලක්වන මාතෘකාවක් ලෙස දැක්විය හැක. අද ලෝකයේ කිසිම රටක් තනිව සිටින්නේ නැත. ලෝකයේ එක් කොටසක සිදුවන...
Read Full Article
25-July-05
July 14, 2025
(0)
ඥානයේ, යුද්ධයේ සහ ශිල්පයේ අග්‍රගණ්‍ය දේවතාවිය ඇතීනා පුරාණ ග්‍රීක මිථ්‍යා කථාවල අද්විතීය ස්ථානයක් හිමි කර ගන්නා ඇතීනා දෙවඟන, ඥානය, යුද උපක්‍රම, ශිල්පීය හැකියාවන් සහ නගරවල ආරක්ෂාවට අධිපති දේවතාවිය ලෙස...
Read Full Article
25-July-03
July 14, 2025
(0)
අළුත් වෙන්නට, හැඩවෙන්නට හදන එංගලන්තයේ පවුම් නෝට්ටු. එංගලන්තයේ භාවිතා වන නිළ මුදල් ඒකකය වන ස්ටර්ලින් පවුම් නෝට්ටු වසර 50 කට පමණ පසුව ප්‍රතිනිර්මාණය කිරීමට එංගලන්ත මහ බැංකුව තීරණය කරලා තියනවා. උදාහරණයක්...
Read Full Article
25-June-19
June 16, 2025
(0)
වටිනා දවසක් සිරිපා අඩවිය කියන්නේ මට මගේ හදවත වගෙයි.. හැමදාමත් හැම මොහොතකම මට සිරිපා කදු මුදුණත සිහි වන විට හිතට දැනෙන හැඟිමට වචන නැති තරමි.. දිනක මම මිය යන දාට සමනොළ ගිර පෙණෙන තෙක් මානේක ඉද අවසන්...
Read Full Article
25-June-18
June 16, 2025
(0)
බහුචිතවාදියා ~ Giftnet to Lovenet ~ ගුවන් විදුලි නාට්‍ය රචකයෙකු මෙන්ම කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙකු ද වශයෙන් සිය කලා කෞශල්‍යයන් ලාංකේය කලා කෙත වෙත එළිදක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී විශේෂ...
Read Full Article
25-June-14
June 16, 2025
(0)
සිව්වෙනි මානය කාලයක් ගතවෙලා යයි සිතෙන හැමවිටම ‘ බොහෝ දේ වෙනස් වී ඇත’ සිතෙයි නිසැකවම කාලයම විසින් ඒ වෙනස ඇතිකරනවද? වෙනස් වීමම කාලයක් ලෙසින් දැනෙනවද? පැයක් යනු පැයක් මයි ඔරලෝසු කටුවකට...
Read Full Article
25-June-09
June 16, 2025
(0)
ශ්‍රී තාලේ ශ්‍රී ලාංකික අපේ නර්තන සම්ප්‍රදායන් කියන්නේ මුලු ලෝකයක් ඉතාමපුදුමාකාර විදියට ආදරේ කරන සහ රසවිදින්නට ආස කරන කලාවන් අතර මුල් පෙලේ තියන කලාවන් වශයෙන් කියන්න පුළුවන්. අපේ වෙස් මුහුණු අපේ නර්තන...
Read Full Article
1
2
←
Contact Us
Contact Form
Name
Phone
Email
Message
Facebook