Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

බ්‍රිස්ටල් පන්සල

එතෙරට තෙලා අතොරක් නැතිෙ දුෙන ජීවිෙ ෙලට තේ තෙො දමන්තන් සසරක් බෙත් ඔබ අප

ලබා ඇති තේ ජීවිෙය සසර ෙමතන් ෙෙත් එක් නැෙතුමක් පමණක් කර තනාෙන්නටත් මින්

එතෙර ෙන්නට තෙර දරන මිනිස්සුන්ට අනුකේපා දයාතෙන් යුතුෙ ෙත් පුංචි උත්සාහයක්

දැෙැන්ෙ ෙෘක්ෂයක් තස්ස දළුලමින් ෙැතෙන සමයක ුෙහසක් තබාදු ලක්ෙැසියන්ට තසෙන

තදන එුංෙලන්ෙතේ බ්‍රිස්සටල් පන්සල ෙැන අසා දැනෙන්නටත් ඔබට හදුන්ො තදමින් දේ ුෙද

දිතේ පැමිණ තේ පහස විදින්නට ඇරයුේ කරන්නටත් බලාතපාතරාත්තුතෙන් ලියමි.

ශීෙ ඍතුතේ ෙෙත් එක් සන්දයාෙක බ්‍රිස්සටල් පන්සලට තොෙෙැදුණු අපි පන්සතල් තලාකු

ස්සොමීන්ෙහන්තස්ස ෙන අධ්‍යාපනතේදී පැල්ෙත්තත් ධ්‍ේමානන්ද ස්සොමීන්ෙහන්තස්ස සමෙ තේ

කොබහට මුල පිරුතේ ුපහන් සිතිනි.

• අෙසරයි අතේ ස්සොමීන් ෙහන්ස අපි මුලින්ම ඔබ ෙහන්තස්ස ෙැන හදුන්ො දුන්තනාත්?

මම පැල්ෙත්තත් ධ්‍ේමානන්ද , පුංචි කාතල ඉදන් මහණ තෙන්න හිතත් තිබුණ කැමැත්ෙත්

එක්ක ෙයස අවුරුදු දහතයදි මම තමාණරාෙල පැල්ෙත්තත් පන්සතල් මහණ තෙනො.මම

ඉපදිලා මාස තුනක් ෙෙතෙන ෙැන මතේ ොත්ො ජීවිතෙන් සමු ෙන්නො. මතේ අේමටත්

ඇස්ස තේන්තන් නෑ. ජීවිතත් අෙසාන කාතල තෙද්දදි මතේ අේමත් තමතහණින් ෙහන්තස්ස

තකතනක්. අවුරුදු 12 විෙර තෙනතකාට මම තකාළඹ තබල්ලන්විල මහා විහාරයට ආො. එෙන

ඉන්න ෙමන් නුතේතොෙ ුභද්‍රාරාම පිරිතෙතන් අධ්‍යාපනය හදාරලා තකාළඹ විශ්ෙ

විදයාලතේ අධ්‍යාපන තේදී උපාධිය හැදෑරුො,මතේ මුල්ම පත්ීේ මට ලැතබනො අල්ෙම

ජාතික පාසලට, ඒ ෙකොනුතේ මම ෙැෙහිදිය රත්මලාන අත්තිටිතේ පන්සතල් තලාකු

ස්සොමීන්ෙහන්තස්සතේ අසනීප ෙත්ෙයත් එක්ක ඒ පන්සතල් දහස්ස ොනක් දරුතො අධ්‍යාපනය

ලබප දහේ පාසතල් ෙැෙකටයුතු ෙල භාරකාරත්ෙය ලැබුතේ මට, ඉතිුං අල්ෙම ජාතික

පාසලට අත්තිටිතේ ඉදන් ඉොම දුෂ්කර ෙමනක් තිබුණ නිසා මම පුකාලීනෙ ෙල්ිස්සස

ලලිත් ඇතුලත්මුදලි පාසලට මාරුීමක් හදාතෙන තමතහට එනකන් මම ඒ පාසතල් සිුංහල

,බුද්දධ්‍ ධ්‍ර්මය ,තබෞද්දධ්‍ ශිෂ්ඨාචාරය ෙතේ විෂයන් ඉෙැන්ීේ කටයුතු ෙල නියැලුනා. ඊට

පස්සතස්ස ෙමයි මම ෙැඩිදුර අධ්‍යාපනයට තමතහට එන්තන.

• අතේ ස්සොමීන්ෙහන්ස බ්‍රිස්සටල් පන්සලට තිතයන්තන් තකායි ෙතේ ඉතිහාසයයක්ද?

මම බ්‍රිස්සටල් ෙලට එන්තන් 2011 ෙර්ෂතේ උපල් මහත්ෙයාතෙ මෙ තපන්ීමත් එක්ක. ිසිම

තකතනක් දැනතෙන ආෙ ෙමනක් තනතමයි තේ ෙමන.මම මුලින්ම තේ රටට ආෙ ෙමන්ම මට

උදේ කතේ ුදු ජාතිකතයක්. එයාතෙ තෙදර මාෙ එක්කතෙන ගිහිුං මට තොෙක් උදේ කතල් ඒ

ුදු ජාතික මහත්මයා.පන්සලක් පටන් ෙන්න අරමුණක් මතේ හිතත් තිබුතණ නෑ, මුලින්ම මට

ලුංකාතෙ තකතනක්ට මුණෙැහුතේ හර්ෂ මහත්ෙය, ඔහුතේ දැන හැදුණුේකේ එක්ක මට

ෙසන්ෙ මහත්ෙයා මුණෙැතහනො. ඒ මහත්ෙය මට තයෝජනාෙක් කලා පන්සලක් පටන් ෙමු

ියලා.ඊට පස්සතස්ස මමත් කල්පනා කරනො ලුංකාතෙ තබාතහෝ පිරිසක් තමතහ ඉන්න

නිසාතෙන් ඒ අය තෙනුතෙන් පන්සලක් ආරේභ කරන්න.

• ඒ කාතල තෙද්දදි ලුංකාතෙ පවුල් කීයක් විෙර ඔබ ෙහන්තස්ස ෙටා රැස්ස තෙලා හිටියද තේ

කර්ෙෙයයට ශක්තියක් තෙන්න?

පවුල් තිස්ස පහක් හෙලිහක් විෙර එකතු තෙලා හිටියා ඒ තෙද්දදි. කුලියට ෙත්ෙ ෙැනක ෙමයි

පන්සල මුලින්ම ආරේභ වුතේ. විතශ්ෂතයන් මෙක් කරන්න ඕනි අපිත් එක්ක අදටත් අතේ

උදේෙට අතේ ළෙ නැෙතිලා ඉන්න ුදු ජාතික පිලිේ ෙමයි ඒ කාතලත් අපිට තලාකු හයියක්

වුතේ.

• එදා ඒ විදියට ආරේභ වුන පන්සල අද තෙනකන් විකාශනය වුන විදිය අපි මෙක් කතරාත්?

එෙනින් පස්සතස්ස මම දහේ පාසල් කරන්න පටන් ෙත්ො.දහේ පාසල් හයක් පටන් ෙත්ො

කාඩිෆ්ස්සවින්ෙන් තරඩින් ේතලාස්සටර් සවුත් හැේටන් බ්‍රිස්සටල් ෙතේ ප්‍රතද්දශ ෙල. ඒ හැම

පැත්ෙකට ම මම සති අන්ෙතේ ගියා තේන් එතක්. උදාහරණයක් විදියට මම පාන්දර හෙරට

පන්සතලන් යන්තන්. ඒ දෙස්ස ෙල සති අන්ෙයට ඒ තෙලාෙට බස්ස නෑ.හැෙැේම ොනක් පයින්

ගිහිුං ෙමයි බස්ස එකක් තහායා ෙන්තන, දහේ පාසල් කරලා රෑ තදාලහට විෙර ෙමයි පන්සලට

එන්තන. ඒ ෙතේ දෙස්ස ෙලට දාතන ෙන්තනත් බස්ස එතක්. ඔය ෙතේ ඉතිහාසයක් තිබුණා. අද

තේ ෙතේ ෙැනකට පන්සල තොෙනැගිලා තිතයන්තන ශ්‍රී ලාුංික තබෞද්දධ්‍ අතේ දායක තනෝනා

මහත්ෙයා ලා නිසා. තේ රතේ රජතයන් අපට තේ ෙතේ තද්දෙල් ෙලට ිසිම සහතයෝෙයක් උදේ

උපකාර බලාතපාතරාත්තු තෙන්න බෑ. මුල් කාලතේ අපි තේ රජයට කවුන්සිල් ටැක්ස්ස පො

තෙවුො. දැුං ඒ තද්දෙල් නිදහස්ස කර ෙන්න අපිට අෙස්සථාෙ ලැබුණා, තේ ඉන්න පන්සල අපිට

ලබා ෙන්න ෙැනට තලාකුම ශක්තියක් වුතන් අතේ දායක පිරිස. ඉතිුං ඒ අය තෙනුතෙන්

නිෙැරදි මාර්ෙය තපන්ෙන්නට අපි කැපතෙලා ඉන්නො.

• පන්සතල් ෙැෙෙසන අතනකුත් ස්සොමීන්ෙහන්තස්සලා ෙැන මෙක් කතරාත් අතේ

ස්සොමීන්ෙහන්ස?

මාත් එක්ක ෙෙත් ස්සොමීන්ෙහන්තස්සලා තදනමක් තේ පන්සතල් ෙැෙ ොසය කරනො.තේ ිසිම

තකතනක් මතේ නෑදෑ හිෙමිතුරුකේ ෙලින් පන්සලට ආෙ අය තනතමයි.

මම ප්‍රධ්‍ාන ෙශතයන්ම තේ ස්සොමීන්ෙහන්තස්සලාතේ ආකල්ප ෙලට ෙැඩි අෙධ්‍ානයක් ලබා

තදමින් යහපත් ආකල්ප ෙලින් යුතු නිසයි පන්සලට සේබන්ධ්‍ කර ෙත්තත්. තකාළඹ විශ්ෙ

විදයාලතේ උපාධිය හදාරප ශාස්සරතේදී තමාණරාෙල ුතේධ්‍ හමුදුරුතොත් ශාස්සරතේදී

හීන්බුන්තන් ුනන්ද හාමුදුරුතොත් අද මතේ සෑම සියලු කටයුත්ෙකටම මතේ ශක්තිය තෙලා

ඉන්නො.

• ඔබ ෙහන්තස්සලා එකතු තෙලා දැුං තෙද්දදි පන්සතලන් සුංවිධ්‍ානය තෙන තොෙක්

ෙැෙසටහන් තිතයනො. අපි ඒ තද්දෙල් මෙක් කතළාත් අතේ ස්සොමීන්ෙහන්ස?

විතශ්ෂතයන් අපි අතේ ෙැඩි අෙධ්‍ානයක් තදන්තන් කුො දරුෙන්ට.කලින් මම දහේ පාසල්

කරන්න ගිය සෑම ප්‍රතද්දශයකම දරුෙන්ෙ පන්සලට එකතු කරතෙන දහේ පාසල

පැෙැත්තෙනො. තේ අයට දින තෙලාෙන් තෙන් කරලා දීල තිතයනො. තේ තෙද්දදි ප්‍රතද්දශ

ෙණනාෙක දායකතයා අපිත් එක්ක සේබන්ධ්‍ තෙලා පුංචි දරුෙන්ෙ තේ තද්දෙල් ෙලට ඉොමත්

උනන්දුතෙන් සේබන්ධ්‍ කරනො. හැම සති අන්ෙතේම තපාඩි දරුෙන්ට තෙනම ෙැෙසටහන්

පැෙැත්තෙනො, බුද්දධ්‍ ධ්‍ර්මය උෙන්ෙනො behavior chart එකක් ලකුණු කරමින් ඒ අයතේ

යහපත් ආකල්ප ෙර්ධ්‍න ෙැෙසටහනක් කරනො, ෙැඩිහිටියන්ටත් දරුෙන්ටත් තෙනම භාෙනා

ෙැෙසටහන් ධ්‍ර්ම සාකච්ඡා බුද්දධ්‍ ෙන්දනා ආදිය පැෙැත්තෙනො. මාසික තපෝය ෙැෙසටහන

සෑම මාසයකම තදෙනි ඉරිදා දිනයන්තේ උදෑසන 10 ඉදන් සෙස 4 තෙනකන් පැෙැත්තෙනො,

zoom ොක්ෂණයත් සමෙ හැතමෝම එකතු කරතෙන සෑම සිකුරාදා දිනයකම ධ්‍ර්ම සාකච්ඡා

පැෙැත්තෙනො. මහන්ී වුනත් අතේ දායකයන් තෙනුතෙන් අනුකේපාතෙන් ෙැඹුරු දහේ

කරුණු සාකච්ඡා කරන්න නෙ ොක්ෂණය උපතයෝගී කර ෙනිමින් slides නිර්මාණය කර්මින්

ඉො ෙැඹුරු දහේ කරුණු සරලෙ තත්රුේ කරන්නට උත්සාහ කරනො.

• අෙසාන ෙශතයන් ඔබ ෙහන්තස්ස ඇතුළු අතනකුත් ස්සොමීන්ෙහන්තස්සලාතේ

බලාතපාතරාත්තු තමානෙතේද මෙක් කතළාත්?

තේ රටට සුංක්‍රමණය ෙන තබාතහෝ ෙරුණ පිරිස තේ සසර ෙමතන් අෙධ්‍ානම ෙැන ෙැඩි

අෙතබෝධ්‍යක් නැති පිරිසක්. අත්දැකීේ ෙලින් පරිනෙ තෙද්දදි තේ අයට යථාර්ථය මුණ

ෙැතහනො. එදාට ඔවුන් ප්‍රමාද බෙ ඔවුන්ට ෙැටතහනො. අතේ එකම බලාතපාතරාත්තුෙ කුසල්

සිත් ඇත්තෙෝ දිතනන් දින බිහිීමයි. ධ්‍ර්ම සන්නිතේදනයත් එක්ක කාර්යබහුල තෙලා බෙ

ඇත්ෙ. ෙරමක මහන්සියක් දැනුනත් ඔයාලා ෙතේම කර්මය ියන තද්ද අපිටත් තපාදු තදයක්.

පින් දහේ ඔබ අපි සෑමතදනාම කරන්න ඕනි. එක මනුස්සසතයක්ට එක තමාතහාෙකට හරි

කුසල සිෙක් ඇති කරන එකයි මතේ අරමුණ. ඒ තෙනුතෙන් මම දිො රෑ තනාබලා

තෙතහතසනො.

තෙන ිසිම බලාතපාතරාත්තුෙක් අපිට නෑ. ගිහි පිුංෙතුන්තෙන් අපි ඊට ෙො තෙන ිසිම

තදයක් බලාතපාතරාත්තු තෙන් නෑ. හාමුදුරුතෙෝ තකතනක් විදියට මතේ රාජකාරිය

තොෙනැගිලි හදාෙන්න එකෙත් පන්සල් නෙත්තු කරන එකෙත් තනතමයි.බිල්ඩින්

ෙණනාෙක් අයිති තකතනක් වුනත් එක ඇදකතන නිදා ෙන්තන්. මතේ යුතුකම මිනිස්සුන්තේ

සිත් ුෙපත් කරන එක. තේ රතේ ඉන්න තබාතහෝ පිරිස ජීවිතත් තොෙනො ෙන්න තලාකු

සටනක තයතදන පිරිසක්, ඒ අයතෙන් අපිට ිසිම තදයක් බලාතපාතරාත්තු තෙන්න බෑ. අපිට

අෙශය ඒ විොබර ජීවිෙය දහේ ඔුතෙන් ුෙපත් කරන එක. ඊට අමෙරෙ අතේ විතශ්ෂ

අෙධ්‍ානය කුො දරුෙන්ට. දරුෙන්තේ ජීවිෙ අධ්‍යාත්මීය අතින් තලාකු ආෙධ්‍ානමක. තේ

දරුෙන්ට දෙසක ආෙේබතරන් අපි Buddhist ියන්න පළුෙන් ආකල්පමය දියුණුෙක් අත් කර

තදන එකයි අතේ අරමුණ. තේ රතේ බහුෙරයක් ළමයි ඒතිස්ස ලා තෙද්දදි යහපත් අේමා

ොත්ෙතෙ යුතුකමක් තිතයනො ෙමන්තේ දරුෙට නිෙැරදි මාර්තෙෝපතද්දශනයක් ලබා තදන

ෙැනකට තයාමු කරන්න. බුදු හාමුදුරුතෙෝ god ියලා හිෙන් ඉන්න දරුතො අපිට තොෙක්

මුණෙැහිලා තිතයනො.ෙයස අවුරුදු දහ තුන දාහෙර තෙද්දදි මහ සමාතජට එකතු තෙන දරුො

ඉොම අනාරක්ිෙ ෙටපිටාෙකයි ජීෙත් තෙන්තන්. තේ කාල ීමාතේදී ඒ අයතේ ආකල්ප ෙලට

බාධ්‍ා කරන්න පළුෙන් කමක් අපට නෑ. එෙතකාට ඔබත් අපිත් ප්‍රමාද ෙැඩී. කුො කාලතේම

පන්සතල් රැකෙරණයත් එක්ක හැතදන ෙැතෙන දරුො මෙ තොතහාතරන් උෙට එන තනළුම

ොතේ තේ විෂමාකාර සමාජතයන් හරි ෙැරැද්දද තෙෝරා ෙනිමින් ගුණ ුෙදත් සමෙ ඉහළට

විකසිෙ තේවි. එයයි අතේ පැතුම.

Sign up for our newsletter