Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

24-05-15

” නේත්‍ර මායා “

~ තීරණාත්මක පරාජයක නෙස්ෙලාගත් ආශිර්ොදය ~

ක්‍රිශාේත මනම්නේරිනේ නදෙන සිනමා සම්රාේිය

ලයිට් සිනමා ෆිල්මම්ස් සාඩම්බර ඉදිරිපත්ිරීමක්

ඉමහත් ජනාකර්ෂණයට පත්නෙමිේද නනාමද විචාරක පැසසුම් ෙලට ලක්නෙමිේද ෙර්ෂ 2022 දී නහලවුඩනේ

රිදී ිරය ෙර්ණෙත් නකරූ ” හිතුමනත් ජීවිනත් ” (The Wandering Life) සිනමාපටය අදයයක්ෂණය කරමිේ

නහලවුඩ් සිනමා ෙංශකතානේ අදියුරු භූමිකාෙට අත්නපාත් තැබීමට භාගයය ලත් ක්‍රිශාේත මනම්නේරි විසිේ

ිර රචනය කර අදයයක්ෂණය කරනු ලැබූ නදෙන සිනමාපටය ෙන ” නේත්‍ර මායම් ” නුදුනර්දීම දිෙයින පුරා

සිනමාශාලාෙේහි ිරගත ිරීමට අෙැසි සියළු කටයුතු ඉතා සාර්ථකෙ සිදුවීනගන යන බැේ නහලවුඩ් සිනමා

සිනමානලෝලීේ හට ඉතාමත්ම රනමෝදනයේ යුතුෙ දේො සිටීමට කැමැත්නතමු.

ෙර්ෂ 2010 දී Olivier Treiner විසිේ ිර රචනය සකස්නකාට අධ්‍යක්ෂණය කරන ලද ” L’accordeur ” රංශ

නකටි චිත්‍රපටනේ මූලික කතා ෙස්තුෙ පමණක් උකහානගන ශ්‍රී ලාංකීය සිනමා භාවිතාෙට සහ සංස්කෘියට

සරිලන අයුනර් නෙ ිර රචනයක් සකස්ිරීමට ෙෑයම්නකාට ිබීම නේක්ෂක හා විචාරක පැසසුමට ලක්විය යුතු

කරුණක් බෙ පැෙසීමට කැමැත්නතමු.

සිනමාපටනේ කතා සාරාාංශය සැකකවින් කෙකසේඉදිරිපත් කළ හැකිය. තීරණාත්මක තරඟයක් අසාර්ථකෙ

නිමිරීම නිසා දැඩි මානසික ෙයාකූලත්ෙයකට පත් වූ දක්ෂ නමේඩලිේ ොදකනයකු හට තෙදුරටත්

නමේඩලිේ ොදකනයකු නලසිේ සමාජයට මුහුණදීම සිදුකරනගන යාමට අපහසු බෙ අෙනබෝධ්‍ කරගේනා ඔහු

නෙනත් ආකාරයිේ සමාජනේ නපනී සිටීමට තීරණය කරයි. එම තීරණය ෙඩාත් රානයෝගික කරගැනීම සඳහා

ඔහු විසිේම අපූරු උපක්‍රමයක් භාවිතාකරන නමුදු එම උපක්‍රමය විසිේම ඔහු සිහිනනේෙත් නනාසිතූ නලසිේ

ඔහුනේ ජීවිතය නෙතට ඉතා භියකරු අත්දැකීම් රාශියක් එක්කරයි.

ඉඳුරාම රකාෂ කළනහාත් කෙෙ සිනමාපටය නහලවුඩ් සිනමා ෙංශකතාෙ තුළට සුලබව එකදු පහදු වූ වීරයා,

නපම්ෙිය හා දුෂ්ඨයා නක්ේරනකාටගත් තුේනකාේ නේමාේදරයකට තරෙක් නෙනස්වූ නැවුම් රස්තූතයක්

අේතර්ගත වූෙි.

ආලය, අනුකම්පාෙ, තණ්හාෙ, ඊර්ෂයාෙ, නකෝපය, විරහෙ, සාංඛාෙ, කාංසාෙ, සංතාපය, ත්‍රාසය, භීිය,

කුතුහලය, විනනෝදය ආදී වූ සකලවිධ්‍ මනු සංතානයේහි නනසර්ගිකෙ පහළෙේනා වූත් නිරේතරනයේ

නෙනසට බඳුේ ෙේනා වූත් අිශය සංකීර්ණ වූත් අිශය සියුම් වූත් මනනෝභාෙයේ මහත් සංයමයිේ යුතුෙ

රිදී ිරය මත රක්නශ්පනය ිරීමට රදාන හා අනු චරිතයේ නිරූපණය කරේනා වූ සියළු රංගන ශිල්මීේ විසිේ

පාේනා වූ සමර්ථභාෙය එය දෑසිේ විඳ මනසිේ ියොගැනීමට සමර්ථභාෙයක් ඇත්තා වූ සියළු

නේක්ෂකයේනේ සම්භාෙනාෙට බඳුේ විය යුතුයැයි තරනේ රකාශ ිරීමට කැමැත්නතමි.

රධ්‍ාන රංගන ධ්‍ායකත්ෙය

ධ්‍නුක ඩිල්මශාේ

නනත්මි නරානශල්ම

චුලක්ශි රනතුංග

ශාම් රනාේදු

කුමාර ිරිමාදුර

ප්‍රියංකර රත්නායක

ෙසේත නමාරනගාඩ

දමිත් න ාේනස්කා

දිලිනි ිරිමාේන

පාලිත සිල්මො

එකී යථාර්ථොදී වූත් අද්වවිතීය වූත් රංගන රිභාෙ පූර්ණ ෙශනයේ විදහාපෑමට මං සලසාදුේ කලා

අදයයක්ෂකෙරයා, කැෙරා අදයයක්ෂකෙරයා, සංස්කාරකෙරයා, ිර රචකයා හා අදියුරුෙරයා යන ප්‍රදාන

සංරචකයේකේ රශස්ථ කලාත්ෙක ඔේනැංවීම විසිේ සිනමාපටය රාමුගත ෙන ආකයානය තුළ ඉහත සඳහේ

කරන ලද මනනෝමූලික සංදර්භයේ සියල්මල ෙඩාත් නහාඳිේ නේක්ෂකයේ නෙතට සේනිනේදනය ිරීමට මහත්

රුකුලක් සපයා ඇි බැේ සිනමාපටය සමඟිේ ියුණු සබැඳියාෙක් සකසාගත් සිනමා සංනේදී කා හට වුෙද

ෙටහාගැේමට අපහසු නනාෙනු ඇත.

නහලවුඩ් සිනමානේ මධුර ගීත රචකයිේ, ගායක ගායිකාෙේ හා සංගීත නිර්මාපකයේ ිහිපනදනනකුනේම

නනාමඳ ධ්‍ායකත්ෙය සැපිරීම තුළිේ ේනර්ක්ෂක හදෙත් ෙසඟ කරෙමිේ පිනා යෑමට සමත් අිශය

චමත්කාරජනක රූපරාමු රැසිේ සමේවිත ගීත ත්‍රිත්ෙයක් සිනමාපටය තුළ විදයාමාන කරවීමට අදියුරුෙරයා

අමතකනකාට නැිවීම පිළිබඳෙ මානේ හෘදයාංගම තුි පිදීමට කැමැත්නතමි.

එබැවිේ ත්‍රාසනයේ හා කුතුහලනයේ සපිරි ස්මරණීය සිනමාත්මක අත්දැකීමක් එකදුපහදුනකාට ගැනීමට

අමතරෙ ජීෙන ගමනට ආකයානයේ ිහිපයිේම සැළියයුතු අර්ථ රතීත්ෙයක් සැපයිය හැි අපූරු

සිනමාපටයක් සිනමාශාලාෙක් තුළ නැරඹීම සඳහා ඔනේ ෙටිනා මුදල්ම හා කාලය නෙේ ිරීම නනාෙැදගත්

තීරණයක් නලස නනාසිතන බැේ හදෙතට එකඟෙ පැෙසීමට කැමැත්නතමි.

සිනමාපටනේ ිර රචක, අදයයක්ෂක හා නිෂ්පාදකෙරයා ෙන ක්‍රිශාේත මනම්නේරි මහතාටත් ිර පිටපත

යථාර්ථයක් කරලීමට ඇප කැප වූ සියළු රාසාංගික සහ තාක්ෂණික ශිල්මීේ හට නමම සිනමාපටය නහලවුඩ්

සිනමානලෝලීේනේ හෘද ස්පර්ශනයහි නකානක නහෝ තැේපත් කරලීමට සමර්ථ නේොයි මුළු හදිේම

සුභාසිංශණය කරන අතර හැි ඉක්මනිේ තෙත් විශිෂ්ට නිර්මාණයක් සමඟිේ නැෙතත් නහලවුඩනේ කරළියට

ඒමට අෙැසි සියළු නහ්තු සම්පත් සැපනේොයි එක හිිේ පතේනනමි.

අවසන් වදන…

ජීවිතය තුළ මුණගැනහන පුද්වගලයේ, ඔවුන් ඇසුරින් කපළගැසේකවන සිදුවීම් ආදිය තුළින් එහි දිශානුගත වීෙ

අපකේ නිදහසේකැෙැත්ත (free willingness) ෙතෙ සිදුවන්නක්ද…? එකසේත් නැතිනම් එය හුදු අහඹුතාෙය

පදනම්නකාටනගන සිදුෙේනක්ද…? එකසේත් කනාෙැතිනම් එය කිසිවකුකේ කහෝ කිසිවකකේ කෙකහයවීෙක්ද…?

එකසේත් නැත්නම් තුන් ඈඳුතු සකෙෝධානයක්ද…?

විග්‍රහ ලත්කතෝ පිළිතුරු සපයත්වා…

සැලසුෙ | හිරාන් ගෙකේ

Sign up for our newsletter