“ හලලෝ මචන්.. ලවඩින්් එලකන් පසේලසේ ලකාල්ලා දැක්ලක් අද..ලමාලකෝ මචන් ලේ මූණ එල්ලලෙන?
ඊලේ හනිමූන් ගිහින් ලකාල්ලට මහන්ි වල්..”
“අලන්..ලේ..පිසේු නැතුව ඉදහන් බන්..උඹ ලේ මගුල්හනිමූන් එකක් ෙැන කිලයෝනවා..යලකෝ මට sex වල
අවුලක් බන්!!!”
ලමවන් සිංවාද අප අතර ඕනෑ තරේ අසන්නට දකින්නට ලැලේ. Sex එලසේත් ලනාමැතිනේ ලිංගිකත්වය යන
ලේ පවුලක් අවුල් වන තැනටම හැිරවිය හැකි ලදයක් ද? වත්මන් සමාජලේ බහුතරයක් පවුල් ලදකඩ වීමට
එහි මූල බීජය බවට පත් වී තිලබන්ලන් ලමකී ලිංගිකත්වයයි. ශ්‍රී ලාිංකීය සමාජය තුළ සිංසේකෘතිය, සභ්‍යත්වය
යන කටු ඔටුනු පැලැදි වැියන් ලමම මාතෘකාව පිළිබදව එළිපිට කරුණු දැක්වීම විශාල ලැජ්ජාවක්, පාපයක්
වශලයන් සැළකුවද අන් සෑම ලේකටම වඩා ලලාකු,කුඩා,මහලු සෑම ලදලනක් සමෙම ඉතාමත්
අවධානලයන් යුතුව ලනාසෙවා කතාබසේ කල යුතු මාතෘකාවක් ලලස ලමය හදුන්වා දීමට හැකි ලේ.
පරීක්ෂණ වලන් පවා ලහලී වී ඇත්ලත් කුඩා දරුවන් පවා අන් ලේවල් වලට වඩා ලිංගික කරුණු සේබන්ධව
දැඩි අවධානයකින් යුක්තව කටයුතු කරන බවයි.
පාසල් අධයාපනය තුළ දී ද දරුවන්ට ලමකී ලිංගිකත්වය පිළිබදව එම වයසේ කාණ්ඩයන්ට ෙැළලපන පරිදි
ලත්රුේ ලේරුේ කර දීමට පාසල් විෂය මාලාවන් නිල්දේශ කර තිබුණත් ඒවා නිි පරිදි ිදු ලනාවන බව
ලකායි කවුරුත් ඉතාමත් ලහාදින් දන්නා කරුණක් බවට පත් වී ඇත. ලිංගිකත්වය යනු දරුවන් සෑම
අතකින්ම සමාජානුලයෝජනය වන කාලසීමාලේ දී වයාකූල බවකින් ලතාරව දරුවන්ට ඉතාමත් ලහාදින්
අවධාරණය කළ යුත්තකි.
ඉතාමත් මෑත කාලයක දී සේනායු විදයාඥයන් විින් ිදුකළ පරීක්ෂණ හරහා තහවුරු වී ඇත්ලත් මිනිුන්
ලිංගිකව එකතු වන විට මිනිසා ඉතාමත් සතුටට පත්වන බවයි. ඒ අනුව ෙත්විට ලිංගිකත්වය යනු මිනිසා
සතුටින් තැබීමට පවා බලයක් සහිත ක්‍රියාවලයකි. ලිංගිකත්වය හදුන්වන විට විරුේධ ලිංගිකයන් ලමන්ම
සම ලිංගිකයන් යන ලදලකාට්ඨාසයම ලමකී ක්‍රියාව අනුෙමනය කරනු ලැලේ. කවුරු ලකලසේ ලිංගික
ක්‍රියාවන් පැවැත්වුව ද සෑම ලදනාල්ම ලිංගික ලසෞඛ්‍ය යහපත් කර ෙැනීමඔවුන්ල් වෙකීමකි.
වත්මන් ශ්‍රී ලාිංකික සමාජලේ දී ලිංගිකත්වය පිළිබදව වැඩි අවධානයක් ලයාමු කරනු ලබන්ලන් පිරිමින් බව
මතුපිටින් ලපණුන ද ඒ හා සමානවම ලහෝ සමහරවිට ඊටත් වඩා වැඩිලයන් වුවද ෙැහැණුන් ලේ පිළිබදව
අවධානය ලයාමු කරනු ලැලේ. නමුත් සමාජලයන් ඇතිවන ෙැරහුේ නිසාලවන් ලිංගික ආශාවන් සැෙවීමට
කාන්තාවන් තැත්කරනු ලැලේ. ලේ නිසාම පවුල් ජීවිත අභ්‍යන්තරලේ විශාල ෙැටලු පවා ඇතිවීමට ලහේතු
ලේ. තම සේවාමියා ලහෝ පවුලල් අලනක් තැනැත්තන් තමා ෙැන වැරදි ප්‍රතිරූපයක් ලොඩනො ෙනීවී යන බිය
නිසාලවන් කාන්තාවන් තම ලිංගික ආශාවන්, අවශයතාවන් ලමන්ම හැකියාවන් සෙවමින් තමාල් හා තම
සේවාමියාල් ලිංගික රසය සහිත ලිංගික ජීවිතය විනාශ කරෙනු ලැලේ. ලේ නිසාම තමාට අවශය කරන
ලිංගික රසය තම බිරිදලෙන් ලහෝ සේවාමියාලෙන් ලනාලැලබන්ලන් නේ පරපුරුෂ ලසේවනයට ලහෝ පරදාර
ලසේවනයට ලයාමු වීම ිදු වන්ලන් ඔවුන්ටත් ලනාදැනීමය.
ලිංගික රසය, හැකියා ලහෝ ආශාවන් සැෙවීම නිසා පමණක්ම ලනාව ඇතැේ විට මිනිුන්ට මුහුණපෑමට
ිදුවන මලනෝලිංගික අක්‍රමතා නිසාලවන් ද වයාකූල තත්වයන් ඇතිවීම ිදු ලේ. මලනෝලිංගික අක්‍රමතාවක්
යනු මානික ලහෝ චිත්තලේගී ලහේතු මත ලිංගික ක්‍රියාවලයට ුදුු අවසේතාවල දී ලිංගික පිබිදීමට ලහෝ එහි
තෘප්තතියට පැමිණීමට ලකලනකුට ඇති ලනාහැකියාව යි. ඒ වල්ම පුේෙලලයකුල් ලිංගික හැඩෙැසේම
පිළිබදව ඔහු තුළ පවතින ආතතිය ද මලනෝලිංගික අක්‍රමතාවක් ලලස හැදින්විය හැකිය.
ලමවැනි මලනෝලිංගික අක්‍රමතා නිසාලවන් ද ලිංගික රසයට බාධා ඇතිවීම නිසාලවන් පවුල අභ්‍යන්තරලේ
විවිධ ෙැටලු ඇති වීලේ ප්‍රවණතාවයක් පවතී. ලමවැනි මලනෝලිංගික අක්‍රමතා ප්‍රධාන වශලයන් ලිංගික
කැමැත්ත ලහෝ ආශාව පිළිබද ෙැටලු, ලිංගික පිබිදීම පිළිබද ෙැටලු, ුරතාන්තය පිළිබද ෙැටලු හා ලිංගික
ලේදනාව පිළිබද ෙැටලු යනුලවන් ලබදා දැක්වීමට හැකි ලේ. ලේවා පුරුෂයන්ට පමණක් ලනාව සේීන්ට ද
ලපාදුලේ ඇති වන ෙැටලූන් ය. ලමවැනි මලනෝලිංගික අක්‍රමතා පවතින සහකරුලවකු ලහෝ සහකාරියක
සමෙ ජීවත්වන විට ලිංගිකත්වය පිළිබදව ඇති වන ෙැටලු වලට සාකච්ඡා ලකාට පිළිතුරු ලසවීම අවශය
වුවත් ලදලදනා අතර ඉතාමත් සමීප සබදතාවක් ලහෝ විවෘත අදහසේ හුවමාරුවක් ලනාමැති නේ එවන් අවසේතා
වල දී පවුල් විතැන් වීම ිදු ලේ. අලනක් අතට ෙත්විට ලමවන් ආබාධ ඇත්තන් ඒවා වසන් කරමින් ුව කර
ෙැනීමට උත්සහා ලනාකිරීම නිසාලවන් ද පවුල් අවුල් වීම ිදු ලේ.
ශ්‍රී ලාිංකීය සමාජලේ පිරිමි පුේෙලයන්ට බහුල වශලයන් වැළලදන ලරෝෙයක් වන premature ejaculation
(ක්ෂණික ලමෝචනය) යන ලරෝෙය තම බිරිදලෙන් ද වසන් කරමින් නිි පරිදි ප්‍රතිකාර ෙැනීමට ද මැලකමක්
දැක්වීම නිසාලවන් නිරතුරුවම තමාව මෙහැරීම නිසාලවන් සේවාමියා ෙැන බිරිදල් ිලත් සැකයක් ඇතිවීම,
සේවාමියා නීතයානුකූම බිරිදව මෙහරින්ලන් පර අඹුවක් ඇති බැවින් යනවෙ ිතීම, නිරතුරුවම අභ්‍යන්තරය
විමසීමට යාලමන් බහින්බසේවීේ ඇති වීම, පවුල් ජීවිතය අවුල්ජාලයක් වීම, බිරිද ද ලවනත් පුරුෂයන්
ලකලරහි බැදීම ආදිය විශාල වශලයන් ිදු ලේ. ලේ හා සමානව පවතින සේීන්ට වැළලදන මලනෝලිංගික
අක්‍රමතාවන් වන Female Sexual Arousal Disorder, Persistatnt Genital Arousal Disorder, Female
orgasmic Disorder, vaginismus ආදිය නිසාලවන් ද පුරුෂයන් තුළ කාන්තාවන් ලකලරහි ද ඉහත සදහන්
කළ ෙැටලුකාරී තත්වයන් ඇති වී පවුල් විතැන් වීම පවා ිදු ලේ.
මිනිසාල් මනලසේ පවතින වයාකූලත්වය අවම කිරීමට, උලදයෝෙයක් ලෙනදීමට ලමන්ම මනස සතුටින්
පිරවීමට ලමන්ම නිරවුල්ව ජීවත් වීම ආදී ලබාලහෝමයක් ලේ ලවනුලවන් ලිංගිකත්වය මූලකවම කටයුතු
කරනු ලැලේ. ලිංගිකත්වය යනු ප්‍රජනන අවශයතාවක් වුවත් එය අතීතලේදී ප්‍රජනන සදහා පමණක්
ලයාදාෙත්ත ද මෑත කාලලේ ිට ලිංගිකත්වලේ අරමුණු ලබාලහෝමයක් ලවනසේ විය. ඒ නිසාම මිනිසාට
යහපත් ලසෞඛ්‍ය ඇති කිරීම ලමන්ම ලිංගික ඉන්ියන් සතුටු කිරීම ලවනුලවන් ද එය ක්‍රියාත්මක වනු ඇත. ඒ
නිසා සේියක වුව ද පුරුෂයකු වුව ද ලදලකාට්ඨාසයටම නිි පරිදි ලිංගිකත්වය ලනාලැලබන්ලන් නේ එතන
දී විශාල ෙැටලුවක් පැනනගිනු ඇත. ලේ නිසාම උසසේ මනසක් ඇති අරුත් සහිත මිනිසා ඉතාමත්
සිං යමයකින් යුතුව තම ලිංගික තෘප්තතිය තමා කැමති අයුරින් ශිෂේට ලලස විද ෙැනීම ලහෝ විද ෙැනීමට උත්සහ
කිරීම ෙැටලුවක් ලනාවන අතරම ලිංගික අතපුවීේ ලහෝ එවන් ෙැටලු නිසාලවන් මතුවන ෙැටලු අවම කර
ෙැනීමට වෙබලා ෙැනීම ද මිනිසාල්ම යුතුකමකි.
චලමෝදයා එදිරිිිංහ