Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Back cover

නිවා දමනු මැන එළිය

හැඩිව ගිය මගේ හිත

නුඹ නොදකිනා පිණිස….

දිනෙක හමාවී සැඩ සුළඟ

හැඩිව ගිය මගේ හිත

කළ එළිය වනු පිණිස….

එදින විත් දල්වනු එළිය

කිසිත් නැති මගේ හිත

නුඹට දැක ගනු පිණිස…

එතෙක් ඉවසනු මැනව

දකින තුරු හිස් මසිත

නුඹේ සැනසුම පිණිස…

සුරේඛා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Sign up for our newsletter