Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

CLEAN YOUR MAKEUP BRUSHES


1. පිරිසුදු භාජනයක් ගෙන එම භාජනයට make up brush cleanser  හෝ baby shampoo  දමා පිරිසුදු ජලය එක්කර ගන්න

2. Makeup brush හොදින් soap water වල හොදින් පෙගීමට හරින්න .

3. Makeup brush mat එකක් හෝ rough cloth එකක් ගෙන එකින් එක makeup brush වල ඇති ඉවත්ව යන තුරු ඉතා මෘදු ලෙස පිරිසුදු කරගන්න

4. මෙම පියවරේදී පිරිසුදු ජලය භාවිතා කරගනිමින් makeup brush එකින් එක  ගෙන හොදින් makeup ඉවත් වන තුරු පිරිසිදු කරගැනීම ඉතා වැදගත් වේ

5. මෙම පියවරේදී ඔබ හොදින් පිරිසිදු කරන ලද makeup brush පිරිසිදු towel එකක් හෝ pepper towel එකක්  ගෙන හොදින් wipe කරගන්න .

6. අවසාන පියවරේදී ඔබ මෙම makeup brush භාවිතයට ගැනීමට පෙර හොදි Air dry වීමට ඉඩ හරින්න .

ඔබගේ ඕනෑම රූපලාවණ්‍ය ගැටළුවක් සඳහා හෝ මනාලියක් වීමටඉන්නා යුවතියකට අවශ්‍ය උපදෙස් ලබාගන්න අමතන්න

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි

සමීර ජයසිංහ

07402992944

Sign up for our newsletter