Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Mexican Chicken Empanadas

අවශ්‍ය ද්‍රව්‍ය

ඩෝ එක සාදා ගැනීමට

පිටි කෝප්ප දෙකහමාරක්

 පොඩියට කැට කපාගත් සීතල butter කෝප්පයක් ලුණු මේස හැඳි එකක් බිත්තරයක්

 සීතල වතුර කෝප්ප භාගයක්

බැන්ද ගැනීමද තෙල් ටිකක්

ෆිල්න් එකට අවශ්‍ය ද්‍රව්‍ය

තෙල් මේ කෑලි තුනක් තක්කාලි පේස්ට් මේස හැන්දක්

 තම්බාගත් චිකන් breast දෙකක් සිහින්ව ඉරාගත්

පොඩියට කොටු කපාගත් මධ්‍යම ප්‍රමාණයේ ලූනු ගෙඩියක්

 පොඩියට කොටු කපාගත් තක්කාලි ගෙඩියක්

පොඩි කොටු කපාගත් බෙල් පෙපර් ගෙඩියක්

 විනාකිරි හැන්දක් මේස හැන්දක්

cricket stock කෝප්පයක්

 චීස් කෝප්ප භාගයක් greater

අඩෝ එක සාදා ගැනීම සඳහා මුලින්ම මික්සින් බෝල් එකක් ගෙන එයට පිටි සහය ලුණු කලං කරගන්න ඊට පසු කපාගත් බට ටික දමා හොඳින් කලවම් කරගන්න ඒ අතරතුර වතුර කෝප්පයට විනාකිරි හැඳ දමා බිත්තර ද කඩා දමා හොදින් ගසාගන්න පිටි මිශ්‍රණය ගෙන එයට බිත්තර මිශ්‍ර මේ එකතුකර dvd එකක් එන ආකාරයට හොඳින් සකසාගන්න ඉන්පසු ඔබ සාදාගත් අඩෝ එක ගිහින් ක්‍රීම් එකකින් වසා එක පැයක් පමණ තිබෙන්නට හරින්න

මිශ්‍රණ සාදා ගැනීම සඳහා පෑන් එකක් ගෙන එයට තෙල් ටික දමා විනාඩියක් පමණ ගතවූ පසු එයට කපාගත් මිරිස් ලූණු සහ තක්කාලි දමා ටිකක් තෙම්පරාදු කරගන්න ඉන්පසු එයට තක්කාලි පීස් සහ චිකන් ස්ටොක් එක දමා තවත් විනාඩි දෙක තුනක් පිසගන්න ඊට පස්සේ ඔබ කලින් සකසා ගත් විසූ කුකුළු මස් ටෙක් එකතුකර තවත් නෑනෙ 5ක් පමණ දෙපැත්ත දමා පිසෙන ට හරින්න ඊට පස්සේ කින් නිවෙන්නට තබන්න ඊට පසු සාදාගත් ගෝ එක එළියට ගෙන රෝලර් පින් එකක ආධාරයෙන් හොඳින් සමතලා කර මිල මීටර් එකක් පමණ වනතුරු තුනී කරගන්න ඊට පස්සේ ඔබට අවශ්‍ය ප්‍රමාණයට අඟල් හතරකට හෝ හයකට රවුම් ආකාරයට කපා ගන්න මෙය බොහෝ දුරට ලංකාවේ පැටිස් වලට සමාන ඒත් ඊට පසු කපාගත් රවුම් මැදට සාදාගත් චිකන් මිශ්‍රණය හැන්දකින් තබා එයට චීස් ටිකක් උඩින් ඉස ගන්න ඉන්පසු එය අඩු සඳහා ආකාරයට නවා ගෑවත් පුවක් ආධාරයෙන් seul කරගන්න මේ අතරතුර තෙල් ටික ලස්සනට තබා හොඳට රතු තෙලේ විනාඩි දෙක තුනක් දෙපැත්ත දමා බැදගන්න මෙය ස්පාඤ්ඤයේ සහ south american රටවල් වල ඉතා ප්‍රසිද්ධ ආහාරයකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Sign up for our newsletter