Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

UK වල work කරන ලාංකිය ඔබ තමන්ගෙම නිවසක් මිලදි ගන්න සුදානම්ද?

UK වල work කරන ලාංකිය ඔබ තමන්ගෙම නිවසක් මිලදි ගන්න සුදානම්ද?

ලංකාවේ ඉඳන් uk ආව කට්ටිය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි skilled worker වීසා ඉන්න ගමන් Mortgage එකකට  යන්න පුළුවන්ද කියලා. Skilled worker visa එකක් අරන් ආව අය ගොඩක් වෙලාවට කල්පනා කරනවා Rent එකට private tenant කෙනෙක් විදියට ඉන්නවද නැත්නම් Mortgage එකක් දාලා ගෙදරක් සල්ලි දීලා ගන්නවද කියලා.

ගොඩක් අය හිතන් ඉන්නවා Skilled worker visa එකක ඉන්න කෙනෙක්ට Mortgage එකක් ගන්න අවුරුදු පහක්වත් අඩු ගානෙ uk ඉන්න ඕනි කියලා. ඒත් ඇත්තම තත්ත්වය එහෙම නෙවෙයි. ඔයා uk වලට ඇවිල්ලා මාස හයක් නැත්නම් මාස 12ක් මෙහේ ජීවත් වුණාට පස්සේ වුණත් Mortgage එකකින් ගෙදරක් ගන්න දැන් අවස්ථාව තියෙනවා.

1. Skilled worker visa එකක ඉන්න කෙනෙක්ට කොච්චරක විතර deposit එකක් ඕනි වෙනවද mortgage එකකින් ගෙදරක් ගන්න?

ගොඩක් හොඳ ප්‍රශ්නයක්! කෙටියෙන්ම උත්තරයක් දුන්නොත්, සමහර lenders ලා එක්ක 5% deposit එකකින් හරි නැත්තං 10% deposit එකකින් හරි පවා ගෙදරක් ඔයාලට ගන්න පුළුවන් Mortgage කරලා. ඒ වගේ පොඩි deposit එකකින් ගෙදරක් ගන්න නං lenders ලගෙ තියෙනවා Lending Criteria. එහෙම criteria වලට qualify වෙන්න ඕන. අනිත් option එක තමයි ඔයාලට 25% වගේ Deposit එකක් දාන්න පුලුවන්නම් Mortgage එකකට apply කරන්න පුළුවන්.

2. කොච්චරක විතර credit score එකක් තියෙන්න ඕනිද Skilled Worker Visa එකක ඉන්න ගමන් Mortgage එකකට apply කරගන්න?

ගොඩක් lendersලගෙ තියෙනවා internal credit score card කියලා එකක්. Mortgage එකේ අපි පලවෙනිම අදියර වශයෙන් applicentsලගේ  credit score එක Internal Score Card එකට වඩා වැඩි නම් Mortgage එකට decision in principle (DIP) එකක් ලබාගන්න පුළුවන්. 

3. Mortgage එකක් ගන්න ඕන කරන minimum income requirement එකක් තියෙනවද skilled worker visa ඉන්න කෙනෙක්ට?

මේක තීරණය වෙන්නේ තොරාගන්න lender අනුව සහ applicants ලට පුළුවන් ඩිපෝසිට් එක අනුව. උදාහරණයක් විදිහට ගත්තොත්, ඔයා යන lender, minimum income එක විදිහට £75,000 – £100,000 ඉල්ලනවා නම් එතකොට ඔයාට පොඩි ඩිපෝසෙට් එකක් දාලා වුණත් Mortgage එකක් ගන්න පුළුවන්. ඒ වගේම තවත් lenders ඉන්නවා. එහෙම Minimum income requirement එකක් ගැන බලන්නේ නැති.

4. Skilled Worker Visa එකේ remaining time එක mortgage එකකට apply කරද්දී බලපානවද?

ගොඩක් lenders ල visa එකේ 6 months remaining තියෙනවද කියලා බලනවා. ඒ වගේම සමහර lenders ඉන්නවා එයාලට specific මාස ගානක් තියෙන්න ඕන condition එකක් නැහැ. ඒවගේ lenders බලන්නේ applicant වීසා එක renew කරගන්න තියෙන possibility එක.

5. skilled worker visa එකක ඉන්න කෙනෙක්ට Mortgage එකක් අරගෙන ගෙදරක් ගන්න mortgage broker කෙනෙක් කොහොමද උදව් කරන්නේ?

Skilled worker visa mortgage ගැන specialist mortgage broker කෙනෙක්ට පුළුවන් applicant ගෙ information දිහා බලලා හරියටම ගැලපෙන lender කවුද කියලා තීරණයක් ගන්න. ඊට අමතරව mortgage application එක submit කරන වෙලාවෙ ඉඳන් home purchase completion මොහොත දක්වාඋදව් කරන්න පුළුවන්. 

At WIS Mortgages, we don’t charge any broker fees. Our services are remunerated by the lender. WIS is a national award winning mortgage intermediary (Winner- What Mortgage Awards 2023 up to 39 advisers) We are renowned for our exceptional customer service and whole of market mortgage advice!

As a mortgage is secured against your home or property, it may be repossessed if you do not keep up the mortgage repayments.

Website- www.wismortgages.co.uk

Email- help@wismortgages.co.uk

Phone- 02030111986

Book an appointment now- https://go.oncehub.com/Anoj

Offices- Ashford Kent, Dorking Surrey, Chelmsford, London

Sign up for our newsletter