Back cover Posted on January 3, 2022 | by Digital My Business නිවා දමනු මැන එළිය හැඩිව ගිය මගේ හිත නුඹ නොදකිනා පිණිස…. දිනෙක හමාවී සැඩ සුළඟ හැඩිව ගිය මගේ හිත කළ එළිය වනු පිණිස…. එදින විත් දල්වනු එළිය කිසිත් නැති මගේ හිත නුඹට දැක ගනු පිණිස… එතෙක් ඉවසනු මැනව දකින තුරු හිස් මසිත නුඹේ සැනසුම පිණිස… සුරේඛා