2026-01-02

නව අවුරුද්ද – 2026

දදවියන් වහන්දසේදේ ආද ෝකය සමග ජයගන්න වසරක් දේවා!!!

 

ගිය වසදරහි දේදනා, පරාජයන්, අප සඟවා ගත් කඳුළු දිය බිඳු පසුබැදසමින්, අපි ආශාවකින් පිරුණු

අනාගතය දදස දනත් දක්වමු.

දමම නව ආරම්භය දින දහමක් දනාව, අපදේ ආත්මදේ නව පැහැදිලිත්වයක දේ. නව ආරම්භයට

අපට මග දපන්වන්දන් දදවියන්වහන්දසේදේ වචනදේ ආද ෝකයයි.

 

2 දකාරින්ි 5 : 17

17 එබැවින් යදමක් ක්රිසේුසේවහන්දසේ ුළ සිටින්දන් නම් ඔහු අලුත් මැවිල් ක්ය. පරණ දද් පහව ගිදේය;

දමන්න, සියල් අලුත්ී ිදේ.

 

අදේ ජීවිතදේ පැරණි අවුරුදු අපට ඉගැන්ූදේ ජීවිතය සෑම විටම නව අවසේථාවන් ගැනත්, පසුබැම මඟින්

දගාඩනඟා ගැනීමටත්. පරමාර්ථය අහිමි දවසක් ිබුණද, ාදපාදරාත්ුව කිසිවිදටක අහිමි දනාී

ඇත.

දදවියන්වහන්දසේ අපට උගන්වන්දන්පරන ජිිවිතය අතහැර, නව අනාගතය විවෘත පිළිගැනීමටයි.

 

ාදපාදරාත්ුදවන් පිරි අනාගතය

 

දජරමියා 29 : 11

11 මා විසින් නුඹ ගැන කරන දයෝජනා මමම දනිමි, නුඹ ාට මු කා දේදී ාදපාදරාත්ුවක් දීමට

ඒවා විපත්ිදේ දනාව සමාදානදේ දයෝජනායයි සේවාමීන්වහන්දසේ කියන සේක

 

ආද ෝක වලින් ගමනාන්තය

 

ඔදේ මඟ පිළිබඳ පිටත් ීමත් පැමිණීමත් සදාකාලිකව දදවියන්වහන්දසේ රැකගණි.”

ගීතාවලිය 121 : 8

8 දැන් පටන් සදාකාදල්ටම සේවාමීන්වහන්දසේ නුදේ යාම ඊම ආරක්ෂාකරනදසේක.

 

අප ගමන් කරන සෑම මහා මාවතකදීම, කුඩා මංසන්ිව දීම, අපි දනාදකින ආරක්ෂාවක් ඇත.

අදේ දරුවන්දේ පාසල් මාවත්, අදේ වැඩබිම, අදේ ආදරයසෑම තැනකදීම දදවියන්වහන්දසේදේ

රැකවරණය දිලිදසයි.

 

 

ජීවිතයට කියවිය හැකි පණිවිඩය

 

පරණ අත්දැකීම් හදවදත් සුරකින අතර, නව අවුරුද්දද් සෑම දිනකදීම දදවියන්වහන්දසේදේ ආශීර්වාදය

පිළිදගන ඉදිරියට යමු. ාදපාදරාත්ුදවන් පිරුණු අනාගතය අප අපවම මැීමක් දනාව, දදවි

සැ ැසේමක බිහිීමකි.”

2026-01-01

සුන්දර සංවාදයක ඇරඹුම

මෙතෙක් කලක් අප බොහෝ බෞද්ධ මනෝවිද්යාත්මක කරුණු සාකච්ඡා කළෙමු. අපි Magazine බෞද්ධ ලිපි මාලාව ආකල්ප සංවර්ධනය සඳහා 2026 වසර වෙන් කරන්නෙමු. අනුව මෙවර තීරුව යොමුවන්නේ සුන්දර සංවාදයක ඇරඹුම සඳහා අවශ් ආකල්පය (conversation-starting attitude) ගැන කතා කිරීමටය.

බුදුරජාණන්වහන්සේ ඕනෑම තරාතිරමක කෙනෙකු සමඟ සංවාදයක් ආරම්භ කළේ තමන්වහන්සේ අන්යයන්ට වඩා ඉහළයි යන ප්රවේශය හෙවත් vertical approach තුළින් නොව තමන් අන්යයන්ට සහෘද ලෙස සැළකීමේ ප්රවේශය හෙවත් horizontal approach තුළින් .

උන්වහන්සේට අපහාස කිරීමට පුද්ගලයන් සමඟ සංවාදයේදීද උන්වහන්සේගේ ආකල්පය සහෘදාකල්පයම විය.

එම සංවාදාරම්භක ප්රවේශය (conversation-starting approach) සඳහා මූලිකවම තිබිය යුතු මූලික පදනම උන්වහන්සේගේ ධර්මය තුළ මනාව විස්තර කර තිබේ. එම පදනමෙහි නිර්ණායක දෙකකි. පළමුවෙනි නිර්ණායකය වන්නේපුබ්බහාසීපුබ්බභාණී. එනම් ඔබට කෙනෙකු මුණ ගැසුනුවිට මුලින්ම සිනාසිය යුත්තේ ඔබය, මුලින්ම කතා කළ යුත්තේ ඔබය. එය සතුරා තුළ නිහඬ ගෞරවය මුසු බියක් ඇති කරයි. මිතුරා තුළ ඔබ කෙරෙහි ප්රසාදයක් ඇතිවේ. බොහෝ ශ්රී ලාංකිකයන් තුළ ඉතා කැත පුරුද්දක් තිබේ. එනම් ආරම්භයේදීම මෙවන් වදන් පැවසීමය – ‘අනේ ඇයි කෙට්ටු වෙලා, කැත වෙලා, ලෙඩින් ; ඉස්සර තිබ්බ ලස්සනට මොකද වුනේ, දැන් නිකං පඬරැල් වෙලා වගේ; හොඳටම වයසට ගිහින් නේ.’ ඔබ සංවාදයක් අරඹන්නේ මෙවන් කැත වදන් තුළින් නම් එම වදන් නිසා අනුන් තුළ ඇතිවන්නේ කනගාටුව, ශෝකය හෝ සියුම් තරහව . බටහිර බොහෝ අය අපේ අයගේ මෙම කැත සංවාද ආරම්භය ගැන කනගාටුවෙන් සඳහන් කර තිබේ. ඔබට කෙනෙකු එසේ පවසනවාට ඔබ අකමැතියි නේද? එසේ නම් ඔබ මේ වසරේ සිට පුබ්බහාසිපුබ්බභාණි ගුණයෙන් යුතුව අනෙකා තුළ ඔබ කෙරෙහි ප්රසාදය ඇතිවන සේ සංවාදය ආරම්භ කරන්න.

දෙවෙනි නිර්ණායකය නම් අනෙකා කතා කරනවිට ඔබ ඔවුන්ට බාධා නොකර එනම් cut off නොකර සවන්දීමයි. සැබෑ බුද්ධශ්රාවකයා හොඳ සවන්දෙන්නෙක් හෙවත්සුතවාලෙස හැඳින්වේ. සවන්නොදෙන්නා හෙවත්අස්සුතවාසදා පෘථග්ජන හෙවත් පහත් මට්ටමේය. ආධ්යාත්මික ජීවිතයේදී ඉතා ඉහළ ඵල ලබා ගන්නේ හෙවත් ආර්ය්භාවයට පත් වන්නේ සවන්දෙන්නාය. සුතවා සඳහා වඩා පහසු යෙදුමක් නම්ශ්රාවක. ඔබ බුදුරජාණන්වහන්සේට සවන්දෙන නිසා ඔබ බුද්ධශ්රාවක වේ. බුදුරජාණන්වහන්සේ සිය සමාජයීය චර්යාවේදී අන්යයන් කතා කරනවිට මැනවින් සවන් දුන් සේක. අනෙකාට වඩා ඔබේ බුද්ධිය සහ අත්දැකීම බහුල වුවද සවන්දීම තුළින් ඔබේ චරිතය ආරක්ෂා වේ. එසේම අනෙකාගේ දුර්වලතා සහ ස්වභාවය හඳුනාගෙන ඔබට ලැබෙන ඊළඟ වාරයේදී සංවාදය වඩා ස්ථාවරව ඉදිරියට ගෙන යාමට හැකිවේ.

මෙම නිර්ණායක දෙකට අමතරව තවත් යමක් පැවසිය යුතුය. දෙදෙනෙකු හෝ පිරිසක් කතා සංවාදයක නිරතව සිටියදී අනාරාධිතව අවසර නොගෙන එයට සම්බන්ධ වීම අපේ සමහරුන්ගේ කැත පුරුද්දකි. බුදුරජාණන්වහන්සේ යම් තැනකට වඩිනවිටදී එහි යමෙක් සංවාදයක නිරතව සිටියේනම් උන්වහන්සේ මදක් නතරව නුදුරින් නිහඬව වැඩ සිටිති. අනෙකාගේ අනුමැතිය ලැබෙනතුරුය.

කොච්චර සුන්දරද මේ කියූ ආකල්පය. එම ඇරඹුම පාලි භාෂාවෙන්සාමීචි කථානම් වේ. එය ඉංග්රීසියෙන් chitchat . ඔබට සැබවින්ම සුන්දර සමාජයීය පුද්ගලයෙක් වීමට අවශ් නම් මේ කියූ ආකල්පය ඔබේ චින්තනය තුළ වගාකරන්න.
ලැබුවාවූ 2026 වසර ඔබට ආකල්පයමය වශයෙන් ඉහළට ඔසවා තබන වර්ෂයක් වේවා! සඳහා සුන්දර සාමීචි කථා රටාවක් නිර්මාණය කරගන්න.
තෙරුවන් සරණයි!

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි
සාකල්‍ය මනෝවිද්‍යා උපදේශක

25-12-18

Back Cover

අවසාන මොහොත වනතුරු
දෑස අයදින බලාපොරොත්තු
තත්පරෙන් තත්පරයට ගෙවනයුරු
බල බලා හිත ඉවසනා අයුරු….

වසා තැබූ මුත් හද කවුළු
රහසේම විත් හැර කපොලු
නොදැනම කොපුල් සිඹිනා කඳුළු
කියන්නේ නුඹ තාම මගේ පණලු

සිතේ ඇඳි රූ මහරු
සිහි කරන් හැඟුමන් අහුරු
සඟවන්න වෙහෙසෙන අයුරු
දන්නෙ කෙලෙසක ලොවේ කවුරු….

සුරේඛා

25-12-17

බොරුවක බලපෑම

බබොරු කීම, මුසොවොදය, අසත් පැවැසීම යනු ආගමට, සමොජයට, සංස්කෘතියට, දර්ර්ශනයට ආදී බේ ඕනෑම

බදයකට අනුව වැරදි බමන්ම සිදු බනොකළ යුතු ක්රියොවක් බවට හදුනොබගන තිබේ. නමුත් සමහර අවස්ථොවන්

වලදී යේ යේ වෘත්ීන්බේ සීමිත්කේ නිසොබවන්ම සත් වසන් කිරීමට සිදු බේ. බමයට කදිම නිදසුනක් බලස

වවදය වෘත්තිය දැක්ිය හැකිය. තුළ දී බරෝගියොට පවතින්බන් සුව කළ බනොහැකි බරෝගයක් නේ එම

ත්ත්ත්වය භයොනක නේ එම බරෝගී මට්ටබේ සත් බත්ොරතුරු සෘජුවම බරෝගියොට බහළිබනොකර බරෝගියොබේ

සමීපත්මබයකුට ගැන පැවැසීම සිදු කරයි. එහි දී අවශ් නේ බරෝගියොට අසත් පැවසීම සිදු කිරීමට සිදු

බේ.

බකබස්බවත්ත් බබොරු කීම යනු සදොචොරොත්මක බලස බනොකළයුත්ත්කි. බකොයි ආකොරයට වුවත් බබොරු කීම

වැරදි ක්රියොවක් වුවත් වර්ර්තමොනබේ දී මිනිසුන්බගන් බබොබහෝමයක් ජීවත්වන්බන් බබොරුව මූලික

කරබගනමය. ඔවුන් මුල සිටම බබොරුව මූලික කරබගන ජීවත්වන බැින් ඔවුන්ට එයින් මිදී ජීවත්ීමට

බනොහැකි ත්ත්වයක් උද්ගත් ඇත්‍. බේ නිසොම පැවසූ බබොරු සෑමදොම සගවො ත්බො ගැනීබේ හැකියොවක්

බනොපවී. බකදිනක බහෝ ඒවො බහළි ිශ්ොල ගැටලූන්ට මුහුණ පෑමට මිනිසොට සිදු බේ.

අන්න නිසොම කුමක් සිදු වුවත් බබොරු බනොකියො සත් පමණක් පවසමින් ජීවත් වන්බන් නේ ජීිත්

ඉත්ොමත් පහසු වනු ඇත්‍. බමම බබොරු කීම නැතිනේ මුසොවොදය වත්මන් සමොජය තුළ ිලොසිත්ොවක් බවට

පත් ඇත්‍. ඕනෑම බදයක්, වැරැද්දක් බහෝ අකටයුත්ත්ක් සිදු බකොට අවසොනබේ එය වසොගැනීමට බබොරුවක්

බගොත් පැතිරීම සියලූම බදනොට පුරුද්දක් බවට පත් ඇත්‍. බමය ඉත්ොමත් සං යමයකින් යුතුව සූක්ෂමව

ිමසො බැලීබේ දී බමම බබොරු කීබේ පුරුද්ද සමොජබේ කුඩොම ත්ැනුේ ඒකකය වන පවුල තුළින්ම සමොජගත්

ඇති බව දක්නට ලැබේ.

දරුවන් කුඩො කොලබේ සිටම බදමොපියන් දරුවන්බේ වැරැදි, අඩුපොඩු වසො දැමීමට බබොරු සොදො පැතිරීම

සිදු කරයි. ිබශ්්ෂබයන්ම ඔවුන්බේ දරුවන් ඉබගනීම, ක්රීඩො, රැකියො, ජයග්රහණ, ිවොහ බහෝ අබනකුත්

කොරණො වලදී අබනකොට වඩො පසුබෑමක සිටී නේ එය බදමොපියන්ට බමන්ම සමස්ත්පවුලටම නින්දොවක් බව

සළකමින් සත් වසන් කරමින් බනොපවතින බහෝ සිද්ද බනොවුණු යහපත් බද්වල් පිළිබදව බබොරු සොදමින්

සමොජගත්කරයි. බමම ක්රියොවලිය දිගින් දිගටම සිදු ිම නිසොම නිවස තුළ සිටින සමොජොනුබයෝජනය බවමින්

පවතින කුඩො දරුවො බමයට හැඩගැබස්. එහි දී දරුවන් සිත්න්බන් කුමන බදයක් සිදු වුණත් ඒවො

සියල්ලක්ම බබොරු බගොත්මින් වසන් කිරීමට හැකි බවයි.

එවන් බදමොපියන්බේ දරුවන් කිසිදු බයක් සැකක් බනොමැතිව බබොරුව සමොජගත්කිරීමට බපළබේ. එය

ඔවුන්බේ අනොගත්යට බමන්ම සමස්ථ සමොජයටම පිළිලයකි. දරුවන් ත් ජීිත්බේ ප්රථම බබොරුව බලස සිදු

කරන්බන් අඩු ලකුණක් ලබොගත් පසු එය වැඩි ලකුණක් බවට පත් කරමින් බපන්ීමයි. බේ ආකොරයට ඔවුන්

අරඹන මුසො ජීිත් ක්රම ක්රමබයන් වර්ර්ධනය බවමින් ඉදිරියට ගලොබගන යයි. බේ ආකොරයට පටන්ගත් පසු

 

නුසුදුසු කොලබේ දී නුසුදුසු ක්රියොවන් පවො සිදු කරමින් එයින් ජීිත්යට බමන්ම චරිත්යට පවො හොනි සිදු වුවත්

ඒවො සගවමින් බබොරු බගොත් සියල්ලක්ම පිළිසකර කර ගැනීමට ඔවුන් උත්සහො දරයි. බමම ක්රියොබවන්

අබනකො බනොව ත්මන්ම පමණක් රැවබටන බව බකත්රේ අවබබෝධබයන් යුතුව දැන සිටියත් එය නත්

කිරීමට ඔවුන්ට කිසිදු අවශ්යත්ොවක් බනොපවී.

දරුවන් කුඩො කොලබේ සිටම කුඩො කුඩො බද්වල් වලට බබොරු බගොත්මින් සිටීම ිශ්ොල කරුණක් බලස

බනොසැලකුව එය ඔවුන් වැඩි ියට පත්වනවොත් සමගම බබොරුව ිශ්ොල බේ. එිට ඔවුන් බබොරු

බගොත්න්බන් ිශ්ොල සිදුීේ සේබන්ධබයනි. සමහර අවස්ථොවල දී නුසුදුසු බේම සේබන්ධත්ොවල පැටබලමින්

බනොකළයුතු ක්රියොවන් සිදු කරමින් ඒවො නිවැසියන්ට සගවමින් බබොරු බගොත්මින් කටයුතු කිරීම නිසොබවන්

දරුවන් අඩු වයසින් අමොරුකේ වල අත්රමං ීම සිදු බේ. නමුත් බේ ආකොරයට මුසොවොදය නැතිනේ බබොරු

කීම වැළැක්ීම හරහො සිදු ීමට යන මහො ිනොශ්යන් වළක්වො ගැනීමට බහෝ අවම කරගැනීමට හැකි වනු

ඇත්‍.


චමෝදයො එදිරිසිංහ