ලිංගිකත්වය නිසා අවුල් වන පවුල්

“ හලලෝ මචන්.. ලවඩින්් එලකන් පසේලසේ ලකාල්ලා දැක්ලක් අද..ලමාලකෝ මචන් ලේ මූණ එල්ලලෙන?

ඊලේ හනිමූන් ගිහින් ලකාල්ලට මහන්ි වල්..”

“අලන්..ලේ..පිසේු නැතුව ඉදහන් බන්..උඹ ලේ මගුල්හනිමූන් එකක් ෙැන කිලයෝනවා..යලකෝ මට sex වල

අවුලක් බන්!!!”

ලමවන් සිංවාද අප අතර ඕනෑ තරේ අසන්නට දකින්නට ලැලේ. Sex එලසේත් ලනාමැතිනේ ලිංගිකත්වය යන

ලේ පවුලක් අවුල් වන තැනටම හැිරවිය හැකි ලදයක් ද? වත්මන් සමාජලේ බහුතරයක් පවුල් ලදකඩ වීමට

එහි මූල බීජය බවට පත් වී තිලබන්ලන් ලමකී ලිංගිකත්වයයි. ශ්‍රී ලාිංකීය සමාජය තුළ සිංසේකෘතිය, සභ්‍යත්වය

යන කටු ඔටුනු පැලැදි වැියන් ලමම මාතෘකාව පිළිබදව එළිපිට කරුණු දැක්වීම විශාල ලැජ්ජාවක්, පාපයක්

වශලයන් සැළකුවද අන් සෑම ලේකටම වඩා ලලාකු,කුඩා,මහලු සෑම ලදලනක් සමෙම ඉතාමත්

අවධානලයන් යුතුව ලනාසෙවා කතාබසේ කල යුතු මාතෘකාවක් ලලස ලමය හදුන්වා දීමට හැකි ලේ.

පරීක්ෂණ වලන් පවා ලහලී වී ඇත්ලත් කුඩා දරුවන් පවා අන් ලේවල් වලට වඩා ලිංගික කරුණු සේබන්ධව

දැඩි අවධානයකින් යුක්තව කටයුතු කරන බවයි.

පාසල් අධයාපනය තුළ දී ද දරුවන්ට ලමකී ලිංගිකත්වය පිළිබදව එම වයසේ කාණ්ඩයන්ට ෙැළලපන පරිදි

ලත්රුේ ලේරුේ කර දීමට පාසල් විෂය මාලාවන් නිල්දේශ කර තිබුණත් ඒවා නිි පරිදි ිදු ලනාවන බව

ලකායි කවුරුත් ඉතාමත් ලහාදින් දන්නා කරුණක් බවට පත් වී ඇත. ලිංගිකත්වය යනු දරුවන් සෑම

අතකින්ම සමාජානුලයෝජනය වන කාලසීමාලේ දී වයාකූල බවකින් ලතාරව දරුවන්ට ඉතාමත් ලහාදින්

අවධාරණය කළ යුත්තකි.

ඉතාමත් මෑත කාලයක දී සේනායු විදයාඥයන් විින් ිදුකළ පරීක්ෂණ හරහා තහවුරු වී ඇත්ලත් මිනිුන්

ලිංගිකව එකතු වන විට මිනිසා ඉතාමත් සතුටට පත්වන බවයි. ඒ අනුව ෙත්විට ලිංගිකත්වය යනු මිනිසා

සතුටින් තැබීමට පවා බලයක් සහිත ක්‍රියාවලයකි. ලිංගිකත්වය හදුන්වන විට විරුේධ ලිංගිකයන් ලමන්ම

සම ලිංගිකයන් යන ලදලකාට්ඨාසයම ලමකී ක්‍රියාව අනුෙමනය කරනු ලැලේ. කවුරු ලකලසේ ලිංගික

ක්‍රියාවන් පැවැත්වුව ද සෑම ලදනාල්ම ලිංගික ලසෞඛ්‍ය යහපත් කර ෙැනීමඔවුන්ල් වෙකීමකි.

වත්මන් ශ්‍රී ලාිංකික සමාජලේ දී ලිංගිකත්වය පිළිබදව වැඩි අවධානයක් ලයාමු කරනු ලබන්ලන් පිරිමින් බව

මතුපිටින් ලපණුන ද ඒ හා සමානවම ලහෝ සමහරවිට ඊටත් වඩා වැඩිලයන් වුවද ෙැහැණුන් ලේ පිළිබදව

අවධානය ලයාමු කරනු ලැලේ. නමුත් සමාජලයන් ඇතිවන ෙැරහුේ නිසාලවන් ලිංගික ආශාවන් සැෙවීමට

කාන්තාවන් තැත්කරනු ලැලේ. ලේ නිසාම පවුල් ජීවිත අභ්‍යන්තරලේ විශාල ෙැටලු පවා ඇතිවීමට ලහේතු

ලේ. තම සේවාමියා ලහෝ පවුලල් අලනක් තැනැත්තන් තමා ෙැන වැරදි ප්‍රතිරූපයක් ලොඩනො ෙනීවී යන බිය

නිසාලවන් කාන්තාවන් තම ලිංගික ආශාවන්, අවශයතාවන් ලමන්ම හැකියාවන් සෙවමින් තමාල් හා තම

සේවාමියාල් ලිංගික රසය සහිත ලිංගික ජීවිතය විනාශ කරෙනු ලැලේ. ලේ නිසාම තමාට අවශය කරන

ලිංගික රසය තම බිරිදලෙන් ලහෝ සේවාමියාලෙන් ලනාලැලබන්ලන් නේ පරපුරුෂ ලසේවනයට ලහෝ පරදාර

ලසේවනයට ලයාමු වීම ිදු වන්ලන් ඔවුන්ටත් ලනාදැනීමය.

ලිංගික රසය, හැකියා ලහෝ ආශාවන් සැෙවීම නිසා පමණක්ම ලනාව ඇතැේ විට මිනිුන්ට මුහුණපෑමට

ිදුවන මලනෝලිංගික අක්‍රමතා නිසාලවන් ද වයාකූල තත්වයන් ඇතිවීම ිදු ලේ. මලනෝලිංගික අක්‍රමතාවක්

යනු මානික ලහෝ චිත්තලේගී ලහේතු මත ලිංගික ක්‍රියාවලයට ුදුු අවසේතාවල දී ලිංගික පිබිදීමට ලහෝ එහි

තෘප්තතියට පැමිණීමට ලකලනකුට ඇති ලනාහැකියාව යි. ඒ වල්ම පුේෙලලයකුල් ලිංගික හැඩෙැසේම

පිළිබදව ඔහු තුළ පවතින ආතතිය ද මලනෝලිංගික අක්‍රමතාවක් ලලස හැදින්විය හැකිය.

ලමවැනි මලනෝලිංගික අක්‍රමතා නිසාලවන් ද ලිංගික රසයට බාධා ඇතිවීම නිසාලවන් පවුල අභ්‍යන්තරලේ

විවිධ ෙැටලු ඇති වීලේ ප්‍රවණතාවයක් පවතී. ලමවැනි මලනෝලිංගික අක්‍රමතා ප්‍රධාන වශලයන් ලිංගික

කැමැත්ත ලහෝ ආශාව පිළිබද ෙැටලු, ලිංගික පිබිදීම පිළිබද ෙැටලු, ුරතාන්තය පිළිබද ෙැටලු හා ලිංගික

ලේදනාව පිළිබද ෙැටලු යනුලවන් ලබදා දැක්වීමට හැකි ලේ. ලේවා පුරුෂයන්ට පමණක් ලනාව සේීන්ට ද

ලපාදුලේ ඇති වන ෙැටලූන් ය. ලමවැනි මලනෝලිංගික අක්‍රමතා පවතින සහකරුලවකු ලහෝ සහකාරියක

සමෙ ජීවත්වන විට ලිංගිකත්වය පිළිබදව ඇති වන ෙැටලු වලට සාකච්ඡා ලකාට පිළිතුරු ලසවීම අවශය

වුවත් ලදලදනා අතර ඉතාමත් සමීප සබදතාවක් ලහෝ විවෘත අදහසේ හුවමාරුවක් ලනාමැති නේ එවන් අවසේතා

වල දී පවුල් විතැන් වීම ිදු ලේ. අලනක් අතට ෙත්විට ලමවන් ආබාධ ඇත්තන් ඒවා වසන් කරමින් ුව කර

ෙැනීමට උත්සහා ලනාකිරීම නිසාලවන් ද පවුල් අවුල් වීම ිදු ලේ.

ශ්‍රී ලාිංකීය සමාජලේ පිරිමි පුේෙලයන්ට බහුල වශලයන් වැළලදන ලරෝෙයක් වන premature ejaculation

(ක්ෂණික ලමෝචනය) යන ලරෝෙය තම බිරිදලෙන් ද වසන් කරමින් නිි පරිදි ප්‍රතිකාර ෙැනීමට ද මැලකමක්

දැක්වීම නිසාලවන් නිරතුරුවම තමාව මෙහැරීම නිසාලවන් සේවාමියා ෙැන බිරිදල් ිලත් සැකයක් ඇතිවීම,

සේවාමියා නීතයානුකූම බිරිදව මෙහරින්ලන් පර අඹුවක් ඇති බැවින් යනවෙ ිතීම, නිරතුරුවම අභ්‍යන්තරය

විමසීමට යාලමන් බහින්බසේවීේ ඇති වීම, පවුල් ජීවිතය අවුල්ජාලයක් වීම, බිරිද ද ලවනත් පුරුෂයන්

ලකලරහි බැදීම ආදිය විශාල වශලයන් ිදු ලේ. ලේ හා සමානව පවතින සේීන්ට වැළලදන මලනෝලිංගික

අක්‍රමතාවන් වන Female Sexual Arousal Disorder, Persistatnt Genital Arousal Disorder, Female

orgasmic Disorder, vaginismus ආදිය නිසාලවන් ද පුරුෂයන් තුළ කාන්තාවන් ලකලරහි ද ඉහත සදහන්

කළ ෙැටලුකාරී තත්වයන් ඇති වී පවුල් විතැන් වීම පවා ිදු ලේ.

මිනිසාල් මනලසේ පවතින වයාකූලත්වය අවම කිරීමට, උලදයෝෙයක් ලෙනදීමට ලමන්ම මනස සතුටින්

පිරවීමට ලමන්ම නිරවුල්ව ජීවත් වීම ආදී ලබාලහෝමයක් ලේ ලවනුලවන් ලිංගිකත්වය මූලකවම කටයුතු

කරනු ලැලේ. ලිංගිකත්වය යනු ප්‍රජනන අවශයතාවක් වුවත් එය අතීතලේදී ප්‍රජනන සදහා පමණක්

ලයාදාෙත්ත ද මෑත කාලලේ ිට ලිංගිකත්වලේ අරමුණු ලබාලහෝමයක් ලවනසේ විය. ඒ නිසාම මිනිසාට

යහපත් ලසෞඛ්‍ය ඇති කිරීම ලමන්ම ලිංගික ඉන්ියන් සතුටු කිරීම ලවනුලවන් ද එය ක්‍රියාත්මක වනු ඇත. ඒ

නිසා සේියක වුව ද පුරුෂයකු වුව ද ලදලකාට්ඨාසයටම නිි පරිදි ලිංගිකත්වය ලනාලැලබන්ලන් නේ එතන

දී විශාල ෙැටලුවක් පැනනගිනු ඇත. ලේ නිසාම උසසේ මනසක් ඇති අරුත් සහිත මිනිසා ඉතාමත්

සිං යමයකින් යුතුව තම ලිංගික තෘප්තතිය තමා කැමති අයුරින් ශිෂේට ලලස විද ෙැනීම ලහෝ විද ෙැනීමට උත්සහ

කිරීම ෙැටලුවක් ලනාවන අතරම ලිංගික අතපුවීේ ලහෝ එවන් ෙැටලු නිසාලවන් මතුවන ෙැටලු අවම කර

ෙැනීමට වෙබලා ෙැනීම ද මිනිසාල්ම යුතුකමකි.


චලමෝදයා එදිරිිිංහ

ලෝරා

කෘතිය ගැන

පුංචි දඟකාර කෙල්ලෙක් අම්මගෙයි අප්පච්චිගෙයි තුරුලෙන් මිදිලා ජීවිතේ අනාගතය ගොඩ නගා ගන්න තමන් දැකපු ලස්සනම හීනය වෙච්චි සරසවියට පා තියන්න මග බලා ගෙන හිටියා. ඒ හීනය හැබෑවක් වෙලා ඇය මහ ගොඩක් සතුටින් සරසවි ජීවිතේට පිවිසෙනවා. සරසවිය රසවිය සවිය විය කියන කියමන ඇත්තක් ⁣කරමින් ඇගේ ජීවිතේ සරසවිය ඇතුලේ  හරි අපූරුවට ගලා ගෙන යනවා. ඇගේ කතාව වන්නි අහසක අකීකරු සුළඟක පා වෙලා කොහොම ගෙතේවිද කියලා ඇයවත් දැනගෙන හිටියේ නෑ. ඉතින් මේ ඇයවත් නොදැන සිටි ඇගේ කතාවයි. මේ ලෝරාගේ කතාවයි. 

සිංහල, දෙමළ, මුස්ලිම් විදියට ජාති භේද වලට බෙදිලා හිත්වල තරහව වෛරය පුරවගෙන සමහර තැන්වලදී රණ්ඩු සරුවල් වෙන්න සමා⁣ජයෙ බොහෝ අය උත්සහ කරනවා. ඒත් ඇත්තටම විවිධ සංස්කෘතික ජාතීන් අතර තියෙන වෛර්ණ සුන්දර සංස්කෘතිය රසවිඳින්න පුළුවන් මානසික මට්ටමක් අපිට තියෙන්න ඕන නේද? මේ අපි හැමෝගෙම ඇග ඇතුලේ තියෙන්නේ එකම පාටක රුධිරය මිස වෙනස් පාටක රුධිරය නෙවෙයි නේද? මනුෂ්‍යත්වය මිසක අපි හැමෝටම අවශ්‍ය වෙන කිසිවක් නොමැති බව ලෝරාට වැටහෙන්න ඇය දැකපු ⁣සිදුවීම් බොහොමයක් හේතු වෙනවා.

ආදරය, කරුණාව, සෙනෙහස, විස්වාසය කියන දේවල් පවුලක් ඇතුලේ ගොඩ නැගෙන එක හරිම වැදගත් දෙයක්. ඒ ගොඩනැගීම් අඹුසැමි සබඳතවලට වගේම දරුවන්ගේ මානසික කායික අධ්‍යාත්මික සුවය උදෙසා මූලික වෙනවා. දරුවෝ කොච්චර උස්මහත් වෙලා වයසින් වැඩුනත් අම්මගෙයි තාත්තගෙයි ප්‍රශ්න මැද දරුවෙක්ට මැදි වෙන්න වුනොත් කොහොම වෙයිද කියලා ලෝරාටවත් හිතා ගන්න ඇත්තටම නොහැකි වෙන්න ඇති.

කැම්පස් එකක් ඇතුලේ සරසවි සහෝදරකම ගැන හරියටම තේරුම් ගන්න සතුටකට වඩා කරදරයක්ම වෙන්න ඔන. හැමෝම එකා වගෙ තව කෙනෙක් වෙනුවෙන් කරදරේකදී දුකකදි ළඟ ඉන්නෙ හරියට එකම අම්මා තාත්තගේ දරුවෝ වගේ. 

කාලය ගෙවෙන කොට ලෝරාට ඇගේම කියලා ආදර කතාවක් සමාජ මාධ්‍යයකින් ගොඩ නැගෙනවා. ඇත්තටම ඒක කොහොම කතාවක් වෙයිද? මේ ආදරයට ලෝරාගේ වගේම ඔහුගේ ගෙදරින් කැමැති වෙයිද ? ඒ ගැන දැන ගන්න ලෝරා කියවන්නම වෙනවා. 

සමාජෙ සිදුවෙන මෙවැනි බොහොමයක් සිදුවීම් වලට මුහුණ දෙන්න වගේම අහන්න දකින්නත් ලෝරාට සිද්ද වෙනවා.

ඒ  සිදුවීම් නිසාවෙන් ඇය ජීවිතේ ගැන හිතන්න පටන් ගන්නෙ මනුෂ්‍යත්වය හදවතේ තියාගෙනයි. 

………………………………………………….

කතෘ ගැන 

මගේ නම ලක්මි දිනූෂා ද කාංචනා. මේ වෙන කොට මම යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ සිව් වන වසරේ ශිෂ්‍යාවක් විදියට ⁣තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගෞරව උපාධියක් හදාරමින් ඉන්නවා. කුලියාපිටිය සුරදුත බාලිකා විදුහලෙන් හා කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබුවා. Institute of Media and Performing Arts – IMPAS ආයතනයෙන් “රූපවාහිනි සහ ගුවන්විදුලි නිවේදන” පාඨමාලාවක් හදාරනවා. 

මාධ්‍යවේදී ප්‍රේමසිරි වැවේගෙදර ගුරුපියාගේ සහ චන්ද්‍රසිරි විජේසිංහ ගුරුපියාගේ මග පෙන්වීමත් සමඟ මුද්‍රිත ලේඛනයට පිවිසෙනවා. ඒ හරහා අඟහරු ජීවියා, මුව පැටියා, සෙල්ලම් ගෙදර වැනි ළමා කතා මුද්‍රණය කිරීමට හැකි වෙනවා. 

එසේම කිවිඳියක් ලෙස දක්ෂතා  ඔප මට්ටම් කර ගත්තෙ රැස , නවලිය , රැජිණ රාවය වගේම ලංකාදීප , දිවයින ,  මව්බිම වගේ පුවත්පත්වලින් .

Back Cover

පියඹන්න නුඹ නිදහසේ

යා හැකි ඉම තියා මනසේ….

විඳ ගන්න ඔහේ පාව යන

මද නලේ සිසිල රිසි සේ…

නරඹන්න සොඳුරු තැන් 

නෙතු විදා සතොසේ…

බිඳක් රැඳෙන්න…

විඳගන්න…

සැනසුම් සුසුමක් ගෙන නිදහසේ…..

අයාලේ යන උන් 

කියවාවී දොස් හිතුමතේ…

ඔවුන්ගේ තරමින්ම

මැන ගනියි සිතු ලෙසේ…

හරිම මග, නුඹේ ඉම

දනී නම් නිසි ලෙසේ….

තටු ගසා ඉගිලියන්

නුඹේ දිවි නුඹ අතේ….

සුරේඛා 

Festival of Netball

මහනුවර මහාමායා බාලිකා ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය සමඟ අත්වැල් බැඳ ගනිමින්

ශ්‍රී ලාංකික කාන්තාවන් අතර සහෘදත්වය ප්‍රවර්ධනය කිරීමේ

අරමුනින් “දැල්පන්දු උළෙල – Festival Of Netball (FON) ” කරළියට ගෙන ආ අතර එහි

පළමු පියවර ලෙස එවකට මහ කොමසාරිස් ගෞරවනීය රෝහිත බෝගොල්ලාගම

මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 මාර්තු 15 වන දින සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා

මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි. ("සහෘදත්වය ප්‍රවර්ධනය කිරීම" –

නෙට්බෝල් ක්‍රීඩාව හරහා ප්‍රජාවන් අතර සමගිය, සංහිඳියාව සහ සුහදතාවය යන

මූලික අදිටන අපගේ ආදර්ශ පාඨයයි.)

නෙට්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ 1921 දී මහනුවර

උසස් බාලිකා විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරිය වූ ජෙනී ග්‍රීන් මෙනෙවිය විසිනි. FON

කුසලානය නම් කර ඇත්තේ එම මෙනෙවියට ගෞරව පිණිසයි. 2022 නෙට්බෝල්

ආසියානු කුසලානය – Asia Cup තරඟාවලිය ජයග්‍රහණය කරන ලද ශ්‍රී ලාංකික දැල්

පන්දු කණ්ඩායමේ නායකත්වය ගයාංජලී අමරවංශ මෙනවිය හෙබවූ අතර

(මහනුවර උසස් බාලිකා විද්‍යාලීය ආදි ශිෂ්‍යා) එම කණ්ඩායම පුහුණු කරන ලද්දේ

හයසින්ත් විජේසිංහ මහත්මිය (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලීය ආදි ශිෂ්‍යා)

විසිණි.

FON 2024 සමාරම්භක උළෙල මැයි 6 වන දින Slough හි බර්නම් ක්‍රිකට් සංගම්

ක්‍රීඩාංගනයේ පැවති අතර, එයට පහත සඳහන් කණ්ඩායම් සහභාගී විය:

● එක්සත් රාජධානියේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ

සංගමය

● එක්සත් රාජධානියේ මහාමායා බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය

● එක්සත් රාජධානියේ විශාඛා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය

● එක්සත් රාජධානියේ මලියදේව බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය

● එක්සත් රාජධානියේ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ

සංගමය

● එක්සත් රාජධානියේ, වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි

ශිෂ්‍යාවන්ගේ සංගමය

● එක්සත් රාජධානියේ මියුසියස් විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය

● එක්සත් රාජධානියේ, මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ

සංගමය

කෙසේ වෙතත්, වර්ෂා සහිත කාලගුණය මධ්‍යහනය වන විට තරඟාවලියට

බාධාවක් විය. හිරාන් විජේරත්න සජීවී සංගීතය සැපයූ අතර, වටිනා ත්‍යාග ඇතුලත්

කුසපත් ඇදීම , ප්‍රණීත ශ්‍රී ලාංකික ආහාර පාන, එක්සත් රාජධානියේ දේවි බාලිකා

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයේ දායකත්වය ලබා දුන් Cake stall, Bouncy

Castle සහ අනෙකුත් වෙළඳ කුටි විසින් රැස්වී සිටි පිරිස පිනවූ අතර පස්වරු සැසිය

සවස 7 ට පමණ නිමා විය.

පසුව මෙම උත්සවය 2024 ජූලි මස 13 දිනට Slough හි Slough Eaton Business

College පරිශ්‍රයේදී පැවැත්වීමට දින නියම කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන

ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ

එවකට නියෝජ්‍ය මහ කොමසාරිස් මනෝරි මල්ලිකාරච්චි මහත්මියයි. මෙම

සම්මාන ප්‍රදානෝත්සවයට Slough Borough හි හිටපු නගරාධිපති අහමඩ් අබ්බාසි

මහතා, සීමාසහිත ලංකා බැංකුවේ එක්සත් රාජධානීය ප්‍රධාන විධායක නිලධාරී

මාධව දිසානායක මහතා (Platinum අනුග්‍රාහක),Absorption Technology Ltd, Bala Lettings

London Ltd & Bala Propertiesහි අධ්‍යක්‍ෂ බාලා වාමදේවන් මහතා (Gold අනුග්‍රාහක) සහ

London MCS Consultants ආයතනීය අධ්‍යක්‍ෂ මනෝජ් රම්බොඩවිලගේ මහතා (Silver

අනුග්‍රාහක) යන අය සහභාගී වූහ. මෙම තරඟාවලිය මහනුවර උසස් බාලිකා

විද්‍යාලයීය විශ්‍රාමික පැසිපන්දු ගුරු අමිතා ද අල්විස් මහත්මියගේ සපැමිණීමෙන්

වර්ණවත් වන ලදී.

ජෙනී ග්‍රීන් ගෞරව කුසලානයේ ජයග්‍රාහකයින් – එක්සත් රාජධානියේ මලියදේව

බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය

පළමු අනුශූර කුසලානය – එක්සත් රාජධානියේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයීය

ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය

දෙවන අනුශූර කුසලානය – එක්සත් රාජධානියේ විශාඛා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ

සංගමය

කණ්ඩායම් අගය කිරීමේ සමරු ඵලක – එක්සත් රාජධානියේ මහාමායා බාලිකා

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ වෙන්නප්පුව ශුද්ධ වූ

පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ මියුසියස්

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය

සහභාගිවුවන් සැමට අප හද පිරි ප්‍රණාමය පුද කරන අතර මෙම ඉසව්ව පිරිපුන්

කිරීමට විව්ධාකාරයෙන් උපකාර කරන ලද අනුග්‍රාහක භවතුන්ට හදවතින්ම ස්තුති

කරමු. මෙම වසරේම මෙම අවසන් ඉසව්ව පිරිපුන් කිරීමට FON කණ්ඩායම් ගත්

උත්සාහය මේ අවස්ථාවේදී විශේෂයෙන් අගය කල යුතුමය.

මීට අමතරව 2024 දෙසැම්බර් මස 14 වන දින “නොයෙල් බ්‍රන්ච්” නමින් අති

සාර්ථක නත්තල් උත්සවයක් අප කම්ටුව විසින් සංවිධානය කරන ලදී. පහත

සඳහන් ආදි ශිෂ්‍යා සංගම් වන එක්සත් රාජධානියේ මහනුවර උසස් බාලිකා

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ මහාමායා බාලිකා

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයම, එක්සත් රාජධානියේ මලියදේව බාලිකා

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ ශාන්ත ජෝශප් බාලිකා

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය එක්සත් රාජධානියේ – වෙන්නප්පුව ශුද්ධ වූ

පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ මියුසියස්

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ – මිලාගිරිය ශාන්ත

පාවුළු විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ දේවි බාලිකා

විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ හිල්වූඩ් විද්‍යාලයීය ආදි

ශිෂ්‍යාවන්ගේ සංගමය, එක්සත් රාජධානියේ – කොළඹ මුස්ලිම් ආදි ශිෂ්‍යාවන්ගේ

සංගමය මෙම අවස්ථාව වර්ණවත් කලහ.

මෙම වැඩසටහනට FON 2024 හි අනෙකුත් ආදි ශිෂ්‍ය ස්වේච්ඡා නිලධාරීන් හරසරින්

පිළිගැනීම, Mulled Wine, නත්තල් කේක්, රසවත් ශ්‍රී ලාංකික ආහාර පාන, නත්තල්

කැරොල් ගායන, Secret Santa සහ Karaoke Session ඇතුළත් වූ අතර සහභාගී වූවන්

තුටින් එදින භුක්ති විදින ලදී. FON 2024 දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ වැලිකඩ

බන්ධනාගාරයේ කාන්තා බන්ධනාගාර රැඳවියන්ට උපකාර කිරීම මුල්කරගෙන මාතෘ

භූමියට සහයෝගය දැක්වීමටත්, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා

කළමනාකරණ මධ්‍යස්ථානය අනුමැතියෙන් මෑතකදී ගංවතුරෙන් විපතට පත් වූවන්ට

ආධාර කිරීම සඳහාත් ව්‍යාපෘතියන් දියත් කරන ලදී.

Festival of Netball

මහළු මිනිසා සහ දර මිටියේ කතාව

ක්තරා කාලයක මහළු මිනිසෙක් සහ ඔහුගේ පුතුන් තිදෙනකු දුර ගම්මානයක ජීවත් විය.ඔහුගේ පුතුන් තිදෙනා වෙහෙස මහන්සි වී වැඩ කල නමුත් සෑම විටම එකිනෙකා සමග රණ්ඩු විය.ඔවුන්ව කිසිදා සමාදාන කල නොහැකි විය.  කාලයත් සමග මහළු මිනිසා ලෙඩ විය.ඔවුන්ට තම පුතුන් තිදෙනාගේ රණ්ඩු නැවැත්වීමට අවශ්‍ය විය.නමුත් කෙතෙක් උත්සාහ කල ද ඉන් පලක් නොවීය.දිනක් පුතුන් තිදෙනාට පාඩමක් ඉගැන්වීමට සිතා මහළු මිනිසා දර මිටියක් දී එය දෙකට කඩන ලෙස පැවසීය.පුතුන් තිදෙනා දර කෝටු වෙන වෙනම ගෙන ඉක්මනින් එය කඩා නැවත එකිනෙකා හා රණ්ඩු කිරීමට විය.පසුව මහලු පියා දර මිටියක්ම දී එය එක්වර කඩා දමන ලෙස පැවසිය.දර මිටියක් ම තනි අයෙකුට එක්වර කැඩීමට නොහැකි විය. පියා ඔවුන් අමතා ‘ දර තනි තනිව කැඩීමට පහසුය.නමුත් ඔබ තිදෙනාත් දර මිටියක් මෙන් එකට බැඳී සිටින විට ඔබට රිදවීමට අන් අයට නොහැකිය.එම නිසා සමඟියෙන් ජීවත් වන්න’ යැයි පැවසීය.

පුතුන් තිදෙනාට අවසානයේ එකමුතුකමේ අගය පසක් විය.

ආදර්ශය -සමගිය තුළ ශක්තියක් ඇත.

පියුමි නෙළුමිකා

YouTube කරලා සල්ලි හොයන්නෙ කොහොමද. Part 1

මම අද කතා කරන්න යන්නෙ හැමෝම උනන්දුවෙන් හොයන හොයන්න ආසාවෙන්

ඉන්න සහ කරන්න ආසාවෙන් ඉන්න මාතෘකාවක් ගැන. ඉතින් ගොඩ දෙනෙක් යූටියුබ්

ගැන දැනන් හිටියට සල්ලි හොයන විදියහ ගැන දන්නෙත් ටික දෙනයි.මේකෙ ක්‍රම

කීපයක් තියෙනවා අපි අද කතා කරමු, Monetization නැත්නම් youtube Partnership program

එකත් එක්ක එකතු වෙලා තියෙනවා කොහොමද සල්ලි හොයන්න කියලා.හරි මුලින්ම

අපි බලමු පිට ඒකට අවශ්‍ය මොනවද කියලා. ඉස්සර නම තමයි ඔයාට youtube චැනල්

එකක් තියෙන්නේ නමුත් ඒ විතරක් මදීඒකෙ subscribers එහෙමත් නැත්නම් ග්‍රාහකයා

දාහකට වැඩි ප්‍රමාණයක් ඉන්නත් ඕනේ. ඉතින් මේක විතරක්ම නෙමෙයිකට සුදුසුකම්

ලබන්න නම් ඔයාලට තියෙන්න ඕන මේ subscribers 4000 දවස් අනුවක් ඇතුළත

වීඩියෝස් තුනක් අප්ලෝඩ් කරලා තියෙන්න ඕනේ , ඒ වගේම තමයි ඒ වීඩියෝ බලලා

watch hours එහෙමත් නැත්නම් පැයක් ඇතුළත බලපු ප්‍රමාණය තුන් දාහක් ඒ කියන්නේ

watch hours 4000 කියන limit එක පහු කරන්න ඕනි. ඒ වගේම ඔයාලට දැන් හඳුන්වල

දීල තියෙනවා youtube එකේ short Videos කියලා ඒ කියන්නෙ විනාඩියකට අඩු කාලයකදී

බලන්න පුළුවන් වීඩියෝස් තමයි මෙතනදි අප්ලෝඩ් කරන්නේ එතකොට මේ ෂෝර්ට්

වලදී ඔයාලට ෂෝට් වල views මිලියන 10 ක් ලැබිලා තියෙනවා නං ඔයාලට පුළුවන්

මේක මොන ටයිප් කරන්න. හරි අපි දැන් මේ සුදුසුකම් සපුරලා ඉවරයි නං ඒ කියන්නෙ

සබ්ස්ක්‍රයිබ්ස් දාහක් හෝ view Hours හාරදාහක් සම්පූර්ණ කරලා තියෙනවා නම් හෝ ඔයා

දාපු short වීඩියෝස් වල මීයන 10ට වඩා views තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ

monetization කියන එක ඔන් කරන්න. හරි ඊට පස්සේ අපි බලමු youtube වලදී ඔයාලට

වැදගත් වෙන ඊළඟ කරුණු කාරණා මොනවදාද කියලා. පළවෙනි දේ තමයි CPM .මේ

CPM කියන්නේ Cost per thousand imperations කියන එක.එකෙන් අදහස් වෙන්නෙ යම්කිසි

වීඩියෝ එකකින්ස් දාහක් ඇතුළෙ display වන ads ප්‍රමාණය එතකොට මේක රටින් රටට

වෙනස් වෙනවා.අපි යම්කිසි රටක ඉන්න youtuber ප්‍රමාණයට අනුව play වෙන ad සහ

advetizers ලා ප්‍රමාණය අනුව මේක තීරණය වෙනවා .

ඊළඟ දේ තමයි RPM කියන එක .මේ කියන්නෙ Revenue per mile කියන එක. මෙතැනදී

මේ mile කියන එක යොදාගෙන තියෙන latin භාෂාවෙන් දාහක් කියන එකට. ඒ කියන්නේ

වීඩියෝ එකක් දාහක් දෙනෙක් බලද්දී ඒ video එකට youtube එකෙන් ගෙවන ප්‍රමාණය

මේක චැනල් එක අනුව වෙනස් වෙනවා. ඒකේ යන Views ප්‍රමාණය සහ ඒකෙ ad play

වෙන ප්‍රමාණය අනුව මේ අගය තීරණය වෙනවා. ඊළඟ එක තමයි cpc කියන එක

බොහෝ දුරට යූටියුබර්ස්ලට නම් වැදගත් වෙන්නේ නැහැ නමුත් advertise කරන company

එකකට තමයි මේක වැදගත් වෙන්නේ. මේකේ තේරුම තමයි cost per click කියන එක

යම්කිසි youtube වීඩියෝ එකක ad එක ප්ලේ වන විට advertizerla ගෙවා යුතු ප්‍රමාණය

තමයි මේකෙදි සඳහන් වෙන්නේ .

 මම මේ ඔයාලට පහලින් පෙන්නල තියෙන්නෙ අන්තිම සංඛ්‍යා ලේඛන වලට අනුව

youtube වල සිහිපයේ මෙක තීරණය වන රටවල් සහ රටවල් අනුව වෙනස්වන CPM

අගය ඒ කියන්නේ youtube එකෙන් මේ මේ රටවල් වලට අදාළව CPM එක අනුව ගෙවන

මුදල් ප්‍රමාණය ඩොලර් වලින් තමයි මම මේ දාලා තියෙන්නේ .

සියලූම රටවල් දාන්න ගියොත් ඉඩ මදිවෙන නිසා මම වැඩිම අගයේ සිට සාමාන්‍ය

ප්‍රමාණයකට තියෙන රටවල් තමයි මම මේ දාලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ ඒ

රටවල ගෙවන ප්‍රමාණයන් වෙනස් වුණත් විවිධ Category අනුවත් මේ CPM රේට් එක

වෙනස් වෙන්න පුළුවන් පහතින් දක්වලා තියෙන්නේ ඊට අදාළ කැටගරීස් ටික සහ ඊට

අදාළව වෙනස් වන CPM රේට් එක

ඉතිං මම හිතන්නේ මේ ලිපි සම්බන්ධව ඔයාලට වැඩිදුර විස්තර අපි මැගසින් පිට්ටෝක්

එකවුන්ට් එක ෆලෝ කරත් කෙලින්ම අපිත් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන් අපි

ඔයාලට මේකෙන් කිව්වාට එකක් සඳහන් කරලා ඒකෙ ලින්ක් එක දාල තියන්නම්

එතකොට ඔයාලට පුළුවන් ඒ කිව්වේ ඒක ස්කෑන් කරලා කෙලින්ම අපේ එකවුන්ට්

එකට ගිහිල්ලා අපිව follow කරල තියාගන්න සහ ඔයාලගෙ ප්‍රශ්න අපේ වීඩියෝස් වල

කමෙන්ට් කරන්න එතකොට අපිට පුළුවන් ඔයාලව කෙලින්ම සම්බන්ධ කරගන්න.

හෙනම් අද ලිපිය සමඟ සම්බන්ධ වූවාට ඔබට බොහෝ පත්ම ස්තූතියි. එහෙනම් ඊළඟ

ලිපිය හමුවෙමු.

(BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance

Management, Dip in Production Management, Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

රෝස ආදරේ

~ වියවුල් නිද්‍රාව අභිබවා අවදි වූ පැහැසර ආලය ~

උලත් එකයි පිලත් එකයි (2016), කොළඹ සන්නිය රිටන්ස් (2018), ගෝරි (2019), ෆේස්ටු ෆේස් (2019), සේද මාවත (2020), කබඩි (2021) යන සිනමාපටයන් තිර රචනය සකස්කොට අධ්‍යක්ෂණය කරනු ලැබූ හර්ෂ උඩකන්ද විසින් සත්වන වරටත් තිර රචනය සකස්කොට අධ්‍යක්ෂණය කරනු ලබන සිනමාපටය වන්නේ ; රෝස ආදරේ යි.

නිදාලුව හෙවත් Narcolepsy යනු නිදන්ගත ස්නායු ආබාධයකි. මිනිස් මොළය විසින් මිනිස් වර්ගයාගේ යහපැවැත්ම තහවුරු කිරීම උදෙසා සිදුකරනු ලබන එක්වැ දගත්ම කරුණක් වන නින්ද – අවදි චක්‍ර නියාමනය කිරීමේ හැකියාව සැළකියයුතු ලෙසින් අඩාල කිරීම ප්‍රදානතම ආබාධය ලෙසින් හඳුනාගත හැක. ඊට අමතරව බටහිර වෛද්‍ය විද්‍යාවේ නවතම පර්යේෂණ තතු වලට අනුව විශේෂයෙන්ම වේගවත් අක්ෂි චලන නිද්‍රාව හෙවත් Rapid eye movement Sleep නම්ත ත්වය හටගැනීම කෙරෙහි බලපවත්වන්නේද මෙම නිදන්ගත ස්නායු ආබාධයයි. රෝග ලක්ෂණ අතර දිවා කාලයේ ඇතිවන අධික නිදිමත ගතිය, නින්ද ආශ්‍රිත මායාවන්, නිද්‍රාගත අංශභාගය, බාධාකාරී රාත්‍රී නින්ද සහ හදිසි සහ තාවකාලික මස්පිඩු වේදනාව සඳහන් කළ හැකිය.

රුධිරගත බැන්ධනයෙන් හමුවන එකම ළබැඳියා ලෙසින් සිය මව පමණක් ඉතිරි වූත්, ඉහත ආබාධයෙන් පෙළෙන නිසාවෙන් කිසිඳු ස්ථීර රැකියා අවස්ථාවක් හෝ ආධායම්මා ර්ගයක් සොයා සපයා ගැනීමට සමත් නොවූත් අනූජ් නැමැති අවිහිංසක අව්‍යාජ තරුණයා හට සිය හෘදයාංගම මිතුරෙකු හරහා අහම්භෙන් උදාවන රංගන වරමක්තු ළ අතිසාර්ථකව නිරූපණයේ යෙදීම ඔහු හට නිර්මළ ප්‍රේමයේ සුමධුර පහස ලැබීමේ අවකාශයද සලසයි. විවේක කාලය උදාවන තුරු සිනමාපටයේ එන සිදුවීම්පෙළගැස්ම එලෙසින් සඳහන් කළ හැකිය. මනුශ්‍යත්වය මැනවින් හඳුනනා, ස්වාර්ථය පරයා පරාර්ථය ගරුකරනා කිසිවෙකු තුළ උපතින්ම ජනිත වන කුමන තරාතිරමක හෝ කුමන අන්දමක හෝ කායික සහ මානසික ආබාධයක් නිරාමිස ප්‍රේමසැරියට හෝ සන්තුෂ්ටිමය විවාහසැරියට හෝ සඵලදායී දිවිසැරියට සෘණාත්මක ලෙසින් එල්ලකළ හැකි බලපෑමත් ඉන් නොසැළී ධණාත්මක චින්තනයෙන් උක්ත සැරියන් සාර්ථකව සපුරාගැනීමට සොභාදම් මාතාව ආශ්චර්‍යමත් ආශීර්වාදය කැන්දන අයුරුත් සිනමාපටය තුළින් කතිකාවට බඳුන්ක රන්නට උත්සාහකරන මූලික ප්‍රස්තුතය ලෙසින් හඳුනාගත හැක.

ඉඳුරාම ප්‍රකාෂ කළහොත් එම සිනමාපටය මෙතුවක් කාලයක් පුරාවට හෙලවුඩ් සිනමා වංශකතාව තුළට එකදු පහදු වූ වීරයා, පෙම්වතිය හා දුෂ්ඨයා කේන්ද්‍රකොටගත් තුන්කොන් ප්‍රේමාන්දරයකට හාත්පසින්ම වෙනස් නැවුම් ප්‍රස්තූතයක් අන්තර්ගත වූවකි. ආලය, අනුකම්පාව, තණ්හාව, ඊර්ෂ්‍යාව, කෝපය, විරහව, සාංඛාව, කාංසාව, සංතාපය, ත්‍රාසය, භීතිය, කුතුහලය, විනෝදය ආදී වූ සකලවිධ මනු සංතානයන්හි නෛසර්ගිකව පහළවන්නා වූත්නි රන්තරයෙන් වෙනසට බඳුන් වන්නා වූත් අතිශය සංකීර්ණ වූත්අ තිශය සියුම් වූත් මනෝභාවයන් මහත් සංයමයකින් යුතුව රිදී තිරය මත ප්‍රක්ශේපනය කිරීමට ප්‍රදාන හා අනු චරිතයන් නිරූපණය කරන්නා වූ සියළු රංගන ශිල්පීන් විසින් පාන්නා වූ සමර්ථභාවය එය දෑසින්වි ඳ මනසින් කියවාගැනීමට සමර්ථභාවයක් ඇත්තා වූ සියළු ප්‍රේක්ෂකයන්ගේ සම්භාවනාවට බඳුන් විය යුතුයැයි තරයේ ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. 

රංගන ධායකත්වය

නිසල හෙට්ටිආරච්චි

දිනක්ෂි ප්‍රියසාද්

දිල්හානි ඒකනායක

රජිත හිරාන් චාමිකර

පැතුම් රුක්ෂාන්

නිමේෂ් එදිරිසිංහ

රුමලී කෙෂීඩා

වසන්ත කුමාරවිල

වසන්ත කුමාරසිරි

ලාල් වීරසිංහ (ගරු රඟපෑම්)

අශේන් නවීන්

හේෂානි ලියදිපිට

සඳුනි වක්කුඹුර

ගයාන් කාන්චන

සැනට් දික්කුඹුර

රයන් වැන්‍රෝයන්

අතුල ඉද්දමල්ගොඩ

සුගත් ජානක

මංජුල සේනානායක

නාලක දළුවත්ත

ශැගී වීරනායක

ආකාෂ් බුද්ධි

චතුරංග පීරිස්

සචිනි යකුපිටිය

සමන්ත මායාදුන්න

මානෝජ් කොතලාවල

හිමල්ක මධුශාන්

අමායා දිල්‍රංගා

දයා ප්‍රතාපසිංහ

රෝහණ සේනාරත්න

සශින් පෙරේරා

එකී යථාර්ථවාදී වූත් අද්විතීය වූත් රංගන ප්‍රතිභාව පූර්ණ වශයෙන්වි දහාපෑමට මං සලසාදුන් ප්‍රශස්ථ සංකල්පය, තිර රචනය හා අදියුරුත්වය යන කාරණාවන් ත්‍රිත්වය විසින් සිනමාපටය රාමුගත වන ආකයානය තුළ ඉහත සඳහන් කරන ලද මනෝමූලික සංරචකයන්සි යල්ල වඩාත් හොඳින් ප්‍රේක්ෂකයන් වෙතට සන්නිවේදනය කිරීමට මහත් රුකුලක් වී ඇති බැව් සිනමාපටය සමඟින් තියුණු සබැඳියාවක්සකසාගත් සිනමා සංවේදී කා හට වුවද වටහාගැන්මට අපහසු නොවනු ඇත.

වර්ථමානය වන විට විද්‍යාව හා තාක්ෂණවේදය කොතරම් උද්දීපනය වුවත් ස්වභාවධර්මය තුළ ක්‍රියාත්මක වන්නා වූ ඇතැම් යාන්ත්‍රණයන්

ක්‍රියාවට නැංවෙන ආකාරය නිර්වචනය කරගැනීමට මානව ප්‍රජාව දක්වන පොහොසත්කම පිළිබඳව සිනමාපටය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන අතර ඒ තුළින් ජීවිතයේ සැබෑ අරුත පිළිබඳවද උභතෝකෝටිකයන් ගණනාවක් නිර්මාණය කෙරෙයි.  (ඇතැම් ආගම්වලට අනුකූලව එම යාන්ත්‍රණයන් පුද්ගල ස්වරූපයකින්ප වතින මහානිර්මාණකරුවකු විය හැක) 

සෑම රූපරාමුවකම පාහේ මිනිස් ඇසට මෙන්ම මනසටද වඩාත් ප්‍රිය උපදවන සුළු සොභා අසිරියෙන් අනූන වූ ස්ථානයන් රැසක සිනමාපටය රූපගතකොට තිබීමත් ඒවායේ පාරිසරික සාධකයන්ට උචිත පසුතලයන්, රංග වස්ත්‍ර හා රංග භාණ්ඩ ආදිය නිර්මාණයකොට භාවිතාව තුළින් ඉහත සඳහන් කරන ලද තිරය හා ප්රේක්ෂකයාගේ මනස අතර හටගන්නා සබැඳිය ශක්තිමත් කිරීමට උපකාරී වී ඇති බව විශේෂ කාරණාවක් ලෙස හුවාදැක්වීමට කැමැත්තෙමි.  උක්ත කාරණාවෙහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ සිනමාපටයේ නිෂ්පාදකයා, අදියුරුවරයා, කැමරා අධ්‍යක්ෂවරයා, කලා අධ්‍යක්ෂකවරයා, රංග වස්ත්‍ර හා මෝස්තර නිර්මාණශිල්පියා හා වේශ නිරූපණ ශිල්පියා හට බැව් අවංකව ප්‍රකාශ කළ යුතුය.

නිෂ්පාදන කාර්‍යමණ්ඩලය

දෙබස්, තිර රචනය, කාර්මික තිර රචනය සහ අධ්‍යක්ෂණය | හර්ෂ

උඩකන්ද

නිෂ්පාදනය | අශෝක් ජයකොඩි

කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය | නිශාන් හසිත

කතා සංකල්පය | අනූජ් රණසිංහ

සහය අධ්‍යක්ෂණය | බන්දුල කැබැල්ලහිටියාව

සංස්කරණය සහ දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය | තිවංක අමරසිරි

වර්ණ සංයෝජනය | ශාන් අල්විස්

ශබ්ද සැලසුම | සශින් ගිම්හාන් පෙරේරා

දෙබස් පටිගතකිරීම | තනුෂ්ක කහඳවල

අංග රචනය | මනුක ගලගෙදර

අංග රචනා සහය | නවෝද්‍ය සත්සර

කලා අධ්‍යක්ෂණය | හර්ෂණ ලාල් කුමාර

සහය කලා අධ්‍යක්ෂණය | කෙනිෂ් නවරත්න, තමීර කරුණාරත්න,

අෂාන් ද සිල්වා

ඇඳුම් නිර්මාණය | දුල්ශාන් රත්නායක

නර්තන වින්‍යාසය | ශේන් ආර්‍යන්

සටන් අධ්‍යක්ෂණය | සමන්ත මායාදුන්න

නිෂ්පාදන කළමනාකරණය | නන්දලාල් ජයසිරි

විධායක නිෂ්පාදනය | ශලිනි ප්‍රනාන්දු

නිෂ්පාදන සහය | දුෂ්‍යන්ත පෙරේරා, උපුල් බාලසූරිය

නිෂ්පාදන සම්බන්ධීකරණය | හිමල්ක මධුශාන්

සංගීත අධ්‍යක්ෂණය | නිමේෂ් කුලසිංහ

ගීත රචනය | ශෙහාන් ගලහිටියාව, කුසල විදානපතිරණ

ගීත ගායනය | රවීන් තාරුක, ආදිත්‍යා වැලිවත්ත, ෆැලන් ඇන්ඩ්‍රියා,

හිරුෂ ප්‍රනාන්දු, සෙව්මිණි සංජනා

නිෂ්චල ඡායාරූප | ස්කයි ගැලරි

කැමරා සහය | සුරේෂ් කුමාර, ජනිත් දෙව්මින

හෙලවුඩ් සිනමාවේ මධුර ගීත රචකයින්, ගායක ගායිකාවන් හා සංගීත නිර්මාපකයන්කි හිපදෙනෙකුගේම නොමඳ ධායකත්වය සැපිරීම තුළින් ප්රේක්ෂක හදවත් වසඟ කරවමින් පිනා යෑමට සමත්

අතිශය චමත්කාරජනක රූපරාමු රැසකින් සමන්විත ගීතයන්

සිනමාපටය තුළ විද්‍යාමාන කරවීමට අදියුරුවරයා අමතකකොට

නැතිවීම පිළිබඳව මාගේ හෘදයාංගම තුති පිදීමට කැමැත්තෙමි. 

විදේශීය සිනමාපටයන්හි දක්නට ලැබෙන ආකාරයේ ඉහළ ගුණාත්මක

භාවයකින් යුත් ක්‍රියාදාම ජවනිකා හා දෘශ්‍ය ප්‍රයෝගයන් සිනමාපටය

ගලාගෙන යන රිද්මයට හා ඉන් ප්‍රේක්ෂකයාගේ මනස තුළ උපද්දවන

භාවයන්ගේ තාත්වීකරණයට දශමයකුදු හානියක් නොවෙන අයුරින්

සංගෘහිත අනුපිළිවෙලකට ඇතුළත් කිරීම ඉතාමත්ම ප්‍රශංසනීයයි. 

මේ සඳහා සිනමාපටයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය, කැමරා

ශිල්පීන් මෙන්ම සංස්කාරකවරුන්ද මහත් වගකීමකින් හා

ප්‍රවේශමකින් යුතුව කටයුතුකොට ඇති බව විෂයානුබද්ද දැනුමැති

කවරෙකු හටත් පහසුවෙන් ප්‍රත්‍යක්ෂ වන කාරණාවකි. 

ඇක්ෂන්, ඩ්‍රාමා, රොමෑන්ස්,  ක්ෂානරයේ සිනමාපටයක් සඳහා දර්ශීය

උදාහරණයක් වන මෙම සිනමාපටය හෙලවුඩ් සිනමා වාංශ කතාවේ

තවත් එක් සුවිශේෂී කඩඉමක් බැවින් සියළු සම්ප්‍රධායික

ගතානුගතික රාමු අභිබවා අනාගත ලෝකය සමඟින් මැනවින්

යාවත්කාලීන වන නැවුම් අනාගත හෙලවුඩ් සිනමාවක පහස විඳීමට

කැමති සියළු දේශානුරාගී සිනමාලෝලීන් සඳහා මෙම ආකර්ෂණීය

ගුණාත්මක සිනමාපටය  නුදුරේදීම නැරඹීමට අවස්ථාව උදාවීම ඔවුන්

ලත් භාග්‍යයකි. 

හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය

අපේක්ෂාවන් ඇති කරවන මෙවන් ප්‍රශස්ථ සිනමා භාවිතාවක්

සමඟින් නැවතත් හෙලවුඩය වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු

සම්පත් සැලසේවායි හර්ෂ උඩකන්ද අතුළු සමස්ථ නිෂ්පාදන කාර්‍ය

මනඩලය වෙත මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.

සැකසුම | හිරාන් ගමගේ

නිවසේදී තනියෙන් කරන්න පුළුවන් ෆේෂල් එකක් තමයි අද කියලා දෙන්න හදන්නේ

ෆේෂල් එකක් යනු කුමක්ද?

ෆේෂල් යනු ඔබේ මුහුණ පිරිසිදු කිරීමට,  hydrate කිරීමට, මොයිස්චරයිසින් කිරීමට සහ ලිහිල් කිරීමට උපකාර වන විවිධ ක්‍රියාවලීන් ඇතුළත් ස්පා ප්‍රතිකාරයකි. ෆේෂල් සියලු වර්ගවල සම ආරක්ෂණ කරගැනිමට උපකාරි වෙ

Double cleanse the skin

පලමුව මුහුනෙ ඇති makeup හේ දුවිලි ඉවත් කරගන්න. ෙම සදහා ෙකාමාරිකා ඉස්ම ස්වල්පයක් මුහුෙන් අිෙල්ප කරන්න. තත්පර 30 ක් සම්බාහනය කර උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

Gently exfoliate කෝපි ස්ක්‍රබ්

කෝපි ,දුඹුරු සිනි සහ  පොල් තෙල් මිශ්‍රණය මුහුන මත ආෙල්ප කර මෘදු ලෙස අතුල්ලන්න ඇස් අවට ප්‍රදේශවලට ආෙලප කිරිෙමන් වළකින්න. මිනිත්තු කිහිපයක්  පසුව ෙස්දා හරින්න. 

මුහුණ වාෂ්ප කිරිම

මුහුණ වාෂ්ප කිරීම සිදුරු විවෘත කිරීමට සහ ගැඹුරු පිරිසිදු කිරීම සඳහා තෙල් හා අපද්‍රව්‍ය ගොඩනැගීමට ලිහිල් කිරීමට උපකාරී වේ. 

ඔබේ මුහුණ වාෂ්ප කරන්නේ කෙසේද: විශාල භාජනයකට උතුරන උණු වතුර ප්‍රවේශමෙන් වත් කරන්න. ඔබේ හිස මත තුවායක්  දමා  විනාඩි 10ක් දක්වා ඔබේ මුහුණ වතුරට අඟල් 8ක් ඉහළින් තබා  වාෂ්ප ගන්න. කරුණාකර ඔබම පිළිස්සී නොගැනීමට වගබලා ගන්න. පසුව  Extractor Tool ආදාරෙයන් අනවශය Blackhead , whitehead  pimples ඉවත් කරන්න. 

Toner 

Rose water පුලුන් කැබැලි දමා මුහුෙන් ආෙල්ප කරන්න. 

Massage 

ෙම සදහා ඔබට ඔලිවි ෙතල් බවිතා කල හැක. ඔලිවි ෙතල් මුහුෙන් ආෙල්ප කර විනාඩි 10.00 සමිභහනය කරන්න. 

face mask මුහුණු ආවරණයක් යොදන්න

සම අනුව  face mask ෙවනස් ෙවනවා 

Dry skin වියළි සම 

ඔබේ සමේ තෙතමනය රඳවා ගැනීමට සහ අඳුරු බව සහ කැසීම සමනය කිරීමට උපකාරී වේ.

පිපිඤ්ඤා

2 තේ හැදි. කෝමාරිකා ජෙල්

පිපිඤ්ඤා බ්ලෙන්ඩ් කර කෝමාරිකා ජෙල් සමඟ ඒකාබද්ධ කරන්න.පේස්ට් එක ඔබේ මුහුණේ මෘදු ලෙස ආෙල්ප කරන්න.

එය විනාඩි 30 පසු වතුරෙන් ෙසදා හරින්න. 

තෙල් සහිත සම ආවරණ

1 කෙසෙල්

ලෙමන් යුෂ බිංදු 10 ක්

1 තේ හැදි. අමතර වර්ජින් ඔලිව් තෙල්

බඳුනක කෙසෙල් පොඩි කරන්න. දියර පේස්ට් සෑදීමට ලෙමන් යුෂ සහ ඔලිව් තෙල් එකතු කරන්න.

ඔබේ මුහුණ මත ආවරණ යොදන්න. මිනිත්තු 15 ක් සිටීමට ඉඩ දෙන්න, ඉන්පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

කැළැලැ සම 

බිත්තර සුදු වල ඇති ප්‍රෝටීන් සමේ බැක්ටීරියා විනාශ කිරීමට සහ කැළැල් නැවැත්වීමට උපකාරී වේ.

බිත්තර සුදු මද කහ මදයෙන් වෙන් කර බිත්තර සුදු මද බඳුනකට දමන්න.

කපු පුළුන් කැබැල්ලක් බඳුනේ ගිල්වා බිත්තර සුදු මදය ඔබේ මුහුණේ අතුල්ලන්න.

වෙස් මුහුණ විනාඩි 10 සිට 15 දක්වා රැඳී සිටීමට ඉඩ දෙන්න.

තෙත් රෙද්දකින් සෝදා මොයිස්චරයිසර් යොදන්න.

Apply moisturizer

ගෙදරදීම සිදු කරන ෆේෂල් එකේ අවසාන පියවර වන්නේ පෙර මුහුණේ ඇති පෝෂ්‍ය පදාර්ථ සම ආරක්ෂා කිරීමයි. ෙම සදහා ඵදිෙනදා භාවිතා කරන moisturizer  ආෙල්ප කරන්න.  

After care 

පැය 12 පසු face wash ෙහ සබන් භාවිතා කරන්න. 

පැය 24  පසුව makeup foundation භාවිතා කරන්න. 

සැම මාසකට වරක් facial නරන්න.

දුලංජලී අලහප්පෙරුම