ජීවත් වෙන්න Posted on December 4, 2022 | by Digital My Business හුස්ම පොදක් යදින උන් අතරේ … හැමදේම දරාගන හිනහ වෙලා ඉන්න උන් අතරේ … කොච්චර හොදින් ඉන්න හැදුවත් මොනවම හරි කියන උන් අතරේ … සැනසීම ඉල්ලුවත් සැනසීම නැති කරන උන් අතරේ … කොච්චර ජීවිත ගෙවිලා යනවා ඇත්ද වැරදි නොකරත් දඬුවම් විදින උන් අතරේ … Gagana